ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 140
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා බලවත් ගැලවුම්කරුවෙක්

        • දුෂ්ටයෝ හරියට සර්පයන් වගේ (3)

        • දාමරිකයන්ව විනාශ කරයි (11)

ගීතාවලිය 140:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:48; 59:1

ගීතාවලිය 140:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 64:2, 6

ගීතාවලිය 140:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 52:1, 2; 58:3, 4
  • +රෝම 3:13; යාකො 3:8

ගීතාවලිය 140:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:8; 36:11; 71:4

ගීතාවලිය 140:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:9
  • +යෙරෙ 18:22

ගීතාවලිය 140:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:2; 55:1

ගීතාවලිය 140:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:37

ගීතාවලිය 140:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:31; ගීතා 27:12

ගීතාවලිය 140:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:16; හිතෝ 12:13

ගීතාවලිය 140:10

පාදසටහන්

  • *

    හෝ, “වතුර වළකට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 11:5, 6
  • +ගීතා 55:23

ගීතාවලිය 140:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:3

ගීතාවලිය 140:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:17, 18; 22:24

ගීතාවලිය 140:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 140:1ගීතා 18:48; 59:1
ගීතා. 140:2ගීතා 64:2, 6
ගීතා. 140:3ගීතා 52:1, 2; 58:3, 4
ගීතා. 140:3රෝම 3:13; යාකො 3:8
ගීතා. 140:4ගීතා 17:8; 36:11; 71:4
ගීතා. 140:5ගීතා 10:9
ගීතා. 140:5යෙරෙ 18:22
ගීතා. 140:6ගීතා 28:2; 55:1
ගීතා. 140:71සාමු 17:37
ගීතා. 140:82සාමු 15:31; ගීතා 27:12
ගීතා. 140:9ගීතා 7:16; හිතෝ 12:13
ගීතා. 140:10ගීතා 11:5, 6
ගීතා. 140:10ගීතා 55:23
ගීතා. 140:11ගීතා 12:3
ගීතා. 140:12ගීතා 10:17, 18; 22:24
ගීතා. 140:13ගීතා 23:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 140:1-13

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

140 අනේ යෙහෝවා, දුෂ්ටයන්ගෙන් මාව බේරගන්න.

දාමරිකයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+

 2 ඔවුන් සිතින් දුෂ්ට දේවල් සැලසුම් කරනවා.+

දවස තිස්සේම ආරවුල් ඇති කරනවා.

 3 ඔවුන්ගේ දිව සර්ප දිවක් වගේ තියුණුයි.+

ඔවුන්ගේ කටින් පිට වෙන වචන පොළොං විෂ වගේ මාරාන්තිකයි.+ (සීලාහ්)

 4 අනේ යෙහෝවා, දුෂ්ටයාගේ අතින් මාව බේරගන්න.+

දාමරිකයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.

මාව වට්ටන්න ඔවුන් කුමන්ත්‍රණය කරනවා.

 5 උඩඟු මිනිස්සු මට උගුලක් ඇටෙව්වා.

මං යන එන පාරේ ඔවුන් දැලක් එළලා තිබ්බා.+

මාව අහු කරගන්න ඔවුන් මර උගුල් අටවනවා.+ (සීලාහ්)

 6 “අනේ යෙහෝවා, මගේ දෙවියන් ඔබයි.

මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී මට සවන් දෙන්න”+ කියලා මම යෙහෝවාට කිව්වා.

 7 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මගේ බලවත් ගැලවුම්කරු ඔබයි.

යුද්ධ කරන දවසේදී ඔබ මගේ හිස ආරක්ෂා කරනවා.+

 8 යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ට ඔවුන්ගේ ආශාවන් ඉටු කරගන්න දෙන්න එපා.

ඔවුන්ගේ උපායන් සාර්ථක වෙන්න ඉඩ දෙන්න එපා.

එහෙම වුණොත් ඔවුන් තව තවත් උඩඟු වෙයි. (සීලාහ්)+

 9 මාව වට කරගෙන ඉන්න සතුරන් කියන දුෂ්ට දේවල්

ඔවුන් පිටටම පැමිණේවා!+

10 ගිනි අඟුරු ඔවුන් පිටට වැටේවා!+

ඔවුන්ව ගිනි ගොඩකට ඇද දමනු ලැබේවා!

ආයෙත් ගොඩ එන්න බැරි වෙන්නම ගැඹුරු වළකට* දමනු ලැබේවා!+

11 අනුන්ට නින්දා කරන අදහසින් බොරු පතුරුවන අයට පොළොවේ ඉන්න තැනක් නොලැබේවා!+

විපත්ති, දාමරිකයන් පස්සේ පන්නගෙන ගිහින් ඔවුන්ව විනාශ කරනු ලැබේවා!

12 යෙහෝවා අසරණයා වෙනුවෙන් නැඟී ඉන්නවා කියලත්

දුප්පතාට යුක්තිය ඉටු කරලා දෙනවා කියලත් මං දන්නවා.+

13 ඒ නිසා ධර්මිෂ්ඨයෝ අනිවාර්යයෙන්ම ඔබේ නමට ස්තුති කරයි.

අවංක අය ඔබ ඉස්සරහා හැමදාටම ජීවත් වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න