ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 136
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ

        • දක්ෂ විදිහට අහසත් පොළොවත් නිර්මාණය කළා (5, 6)

        • පාරාවෝ රතු මුහුදේදී මැරෙයි (15)

        • අධෛර්යය වෙලා ඉන්න අයව යෙහෝවාට මතකයි (23)

        • හැම ජීවියෙක්ටම ආහාර ලබා දෙනවා (25)

ගීතාවලිය 136:1

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරේ.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 18:19
  • +2ලේක 7:3; 20:21; ගීතා 106:1; 107:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 284-285 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 4 පාඩම

ගීතාවලිය 136:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:9; දානි 2:47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 4 පාඩම

ගීතාවලිය 136:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 4 පාඩම

ගීතාවලිය 136:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:11; එළි 15:3
  • +ගීතා 103:17

ගීතාවලිය 136:5

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රඥාවෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:36; හිතෝ 3:19, 20

ගීතාවලිය 136:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:9; ගීතා 24:1, 2

ගීතාවලිය 136:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:14

ගීතාවලිය 136:8

පාදසටහන්

  • *

    මූ.අ., “දවාල පාලනය කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:16; යෙරෙ 31:35

ගීතාවලිය 136:9

පාදසටහන්

  • *

    මූ.අ., “රාත්‍රිය පාලනය කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:3

ගීතාවලිය 136:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:29

ගීතාවලිය 136:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:51

ගීතාවලිය 136:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:14

ගීතාවලිය 136:13

පාදසටහන්

  • *

    මූ.අ., “කොටස්වලට වෙන් කළා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21

ගීතාවලිය 136:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:29

ගීතාවලිය 136:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2020, 4 පි.

ගීතාවලිය 136:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:18; 15:22

ගීතාවලිය 136:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 12:7, 8

ගීතාවලිය 136:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:21-24

ගීතාවලිය 136:20

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:33-35

ගීතාවලිය 136:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:33

ගීතාවලිය 136:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:36
  • +නෙහෙ 9:32

ගීතාවලිය 136:24

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:9; 6:9

ගීතාවලිය 136:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 145:15; 147:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 136:1ලූක් 18:19
ගීතා. 136:12ලේක 7:3; 20:21; ගීතා 106:1; 107:1
ගීතා. 136:2ගීතා 97:9; දානි 2:47
ගීතා. 136:4නික් 15:11; එළි 15:3
ගීතා. 136:4ගීතා 103:17
ගීතා. 136:5යෝබ් 38:36; හිතෝ 3:19, 20
ගීතා. 136:6උත් 1:9; ගීතා 24:1, 2
ගීතා. 136:7උත් 1:14
ගීතා. 136:8උත් 1:16; යෙරෙ 31:35
ගීතා. 136:9ගීතා 8:3
ගීතා. 136:10නික් 12:29
ගීතා. 136:11නික් 12:51
ගීතා. 136:12නික් 13:14
ගීතා. 136:13නික් 14:21
ගීතා. 136:14නික් 14:29
ගීතා. 136:15නික් 14:27, 28
ගීතා. 136:16නික් 13:18; 15:22
ගීතා. 136:17යොෂු 12:7, 8
ගීතා. 136:19ගණන් 21:21-24
ගීතා. 136:20ගණන් 21:33-35
ගීතා. 136:21ගණන් 32:33
ගීතා. 136:23ද්වි 32:36
ගීතා. 136:23නෙහෙ 9:32
ගීතා. 136:24විනි 3:9; 6:9
ගීතා. 136:25ගීතා 145:15; 147:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 136:1-26

ගීතාවලිය

136 යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+

ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+

 2 දෙවිවරුන්ගෙත් දෙවියන්ට ස්තුති කරන්න.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

 3 ස්වාමිවරුන්ගෙත් ස්වාමීන්ට ස්තුති කරන්න.

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

 4 පුදුමසහගත දේවල් කරන්නේ ඔහු විතරයි.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+

 5 ඔහු හරිම දක්ෂ විදිහට* අහස නිර්මාණය කළා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

 6 ඔහු මුහුදට ඉහළින් පොළොව පිහිටෙව්වා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

 7 ඔහු ප්‍රධාන ආලෝක වස්තූන් නිර්මාණය කළා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

 8 ඔහු දවාලට එළිය ලබා දෙන්න* සූර්යයාව නිර්මාණය කළා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

 9 ඔහු රාත්‍රියට එළිය ලබා දෙන්න* සඳත් තරුත් හැදුවා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

10 ඔහු ඊජිප්තුවේ කුලුඳුලන්ට පහර දුන්නා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

11 ඔහු ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට ගෙනාවා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

12 ඔහුගේ අත දික් කරලා ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව බේරගත්තා.

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

13 ඔහු රතු මුහුදේ වතුර දෙබෑ කළා.*+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

14 ඔහු ඊශ්‍රායෙල් ජාතියව ඒ මැදින් අරන් ගියා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

15 ඔහු පාරාවෝවත් ඔහුගේ හමුදාවත් රතු මුහුදට ගහගෙන යන්න සැලැස්සුවා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

16 ඔහු පාළුකරයේදී තමන්ගේ සෙනඟට මඟ පෙන්නුවා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

17 ඔහු බලවත් රජවරුන්ට පහර දුන්නා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

18 තේජවත් රජවරුන්ව ඔහු විනාශ කරලා දැම්මා.

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

19 ඔහු අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ව+ විනාශ කළා.

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

20 බාෂාන්වල ඕග් රජවත්+ ඔහු විනාශ කළා.

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

21 ඔවුන්ට අයිති දේශය ඔහු තමන්ගේ සෙනඟට උරුමයක් විදිහට දුන්නා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

22 තමන්ගේ සේවකයා වුණ ඊශ්‍රායෙල්ට ඔහු ඒ දේශය උරුම කරලා දුන්නා.

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

23 අපි අධෛර්යය වෙලා ඉද්දී ඔහු අපිව අමතක කළේ නැහැ.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+

24 දිගින් දිගටම අපේ සතුරන්ගේ අතින් ඔහු අපිව බේරගත්තා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

25 හැම ජීවියෙක්ටම ඔහු ආහාර ලබා දෙනවා.+

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

26 ස්වර්ගය පාලනය කරන දෙවියන්ට ස්තුති කරන්න.

මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න