ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 68
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ සතුරන්ව විසුරුවාහරිනු ලැබේවා’

        • “පියා නැති දරුවන්ට පියෙක්” (5)

        • තනි වුණ අයට දෙවියන් නිවහනක් ලබා දෙනවා (6)

        • ශුභාරංචිය ගැන කතා කරන ස්ත්‍රීන් (11)

        • තෑගි විදිහට පුරුෂයන් (18)

        • ‘යෙහෝවා දිනපතාම අපේ බර උසුලගෙන යනවා’ (19)

ගීතාවලිය 68:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:35; ගීතා 21:8

ගීතාවලිය 68:2

හරස් යොමු දැක්වීම්

  • +නාහු 1:6

ගීතාවලිය 68:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:11

ගීතාවලිය 68:4

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”

  • *

    හෝ සමහරවිට, “වලාකුළු මත.”

  • *

    “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:4
  • +නික් 6:3

ගීතාවලිය 68:5

පාදසටහන්

  • *

    මූ.අ., “විනිශ්චයකරුවෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:15
  • +නික් 22:22-24; ද්වි 10:17, 18; ගීතා 10:14; 146:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 4 පි.

ගීතාවලිය 68:6

පාදසටහන්

  • *

    හෝ, “කැරලිගහන.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 113:9
  • +යෙසා 61:1
  • +ද්වි 28:15, 23; ගීතා 107:33, 34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2018 11 පි.

ගීතාවලිය 68:7

පාදසටහන්

  • *

    මූ.අ., “ඉස්සරහින් ගමන් කරද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21

ගීතාවලිය 68:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 114:1, 4; හෙබ්‍රෙ 12:26
  • +නික් 19:18; විනි 5:4, 5

ගීතාවලිය 68:9

පාදසටහන්

  • *

    මූ.අ., “උරුමය.”

ගීතාවලිය 68:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:34

ගීතාවලිය 68:11

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යුද්දෙට යන්න කියන අණ.

  • *

    ඒ කියන්නේ ජයග්‍රහණය ලැබුණා කියන ආරංචිය.

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:20; විනි 5:1; 11:34; 1සාමු 18:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2014, 10 පි.

ගීතාවලිය 68:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:25-27; යොෂු 10:12, 16; 12:7; විනි 5:19
  • +ගණන් 31:27; 1සාමු 30:23-25

ගීතාවලිය 68:13

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “බැටළු ගාල්.”

  • *

    හෝ, “කොළ පාටට හුරු රන්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 10 පි.

ගීතාවලිය 68:14

පාදසටහන්

  • *

    හෝ, “ඒක හරියට ෂල්මොන් හිමෙන් වැහිලා ගියා වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:3; යොෂු 10:5, 10

ගීතාවලිය 68:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:33; ද්වි 3:8, 10

ගීතාවලිය 68:16

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 11:5; ගීතා 48:2, 3; 132:13
  • +ද්වි 12:5, 6; 1රාජා 9:3; හෙබ්‍රෙ 12:22

ගීතාවලිය 68:17

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:16, 17; මතෙ 26:53
  • +නික් 19:23; ද්වි 33:2

ගීතාවලිය 68:18

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:7
  • +එෆී 4:8, 11
  • +ද්වි 2:36; 7:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2010, 18 පි.

    6/1/2006, 10 පි.

    6/1/1999, 9-10 පි.

    5/15/1993, 13-14 පි.

ගීතාවලිය 68:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:22; 1පේතෘ 5:6, 7

ගීතාවලිය 68:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:2; 45:17
  • +ද්වි 32:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2006, 14 පි.

ගීතාවලිය 68:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:23; එස 18:26

ගීතාවලිය 68:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:33

ගීතාවලිය 68:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 58:10

ගීතාවලිය 68:24

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 15:25, 28; ගීතා 24:7

ගීතාවලිය 68:25

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 15:16; ගීතා 87:7; 150:3
  • +විනි 11:34; 1සාමු 18:6

ගීතාවලිය 68:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:6; යෙසා 44:2

ගීතාවලිය 68:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:27; 1සාමු 9:21

ගීතාවලිය 68:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 138:8

ගීතාවලිය 68:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:1; 1ලේක 16:1; එස්රා 5:14
  • +1රාජා 10:10; 2ලේක 32:23; ගීතා 72:10

ගීතාවලිය 68:30

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මිනිසුන් රිදී පාගලා දාලා.”

හරස් යොමු දැක්වීම්

  • +එස 39:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 10 පි.

ගීතාවලිය 68:31

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඊජිප්තුවෙන් තානාපතීන් එයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:14; 60:5

ගීතාවලිය 68:32

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:43

ගීතාවලිය 68:33

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:3

ගීතාවලිය 68:34

පාදසටහන්

  • *

    මූ.අ., “වලාකුළුවල.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:7

ගීතාවලිය 68:35

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 47:2; 66:5
  • +ගීතා 29:11; යෙසා 40:29-31

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 68:1ගණන් 10:35; ගීතා 21:8
ගීතා. 68:2නාහු 1:6
ගීතා. 68:3ගීතා 32:11
ගීතා. 68:4යෙසා 12:4
ගීතා. 68:4නික් 6:3
ගීතා. 68:5යෙසා 57:15
ගීතා. 68:5නික් 22:22-24; ද්වි 10:17, 18; ගීතා 10:14; 146:9
ගීතා. 68:6ගීතා 113:9
ගීතා. 68:6යෙසා 61:1
ගීතා. 68:6ද්වි 28:15, 23; ගීතා 107:33, 34
ගීතා. 68:7නික් 13:21
ගීතා. 68:8ගීතා 114:1, 4; හෙබ්‍රෙ 12:26
ගීතා. 68:8නික් 19:18; විනි 5:4, 5
ගීතා. 68:10ගණන් 10:34
ගීතා. 68:11නික් 15:20; විනි 5:1; 11:34; 1සාමු 18:6
ගීතා. 68:12ගණන් 31:25-27; යොෂු 10:12, 16; 12:7; විනි 5:19
ගීතා. 68:12ගණන් 31:27; 1සාමු 30:23-25
ගීතා. 68:14ගණන් 21:3; යොෂු 10:5, 10
ගීතා. 68:15ගණන් 21:33; ද්වි 3:8, 10
ගීතා. 68:161ලේක 11:5; ගීතා 48:2, 3; 132:13
ගීතා. 68:16ද්වි 12:5, 6; 1රාජා 9:3; හෙබ්‍රෙ 12:22
ගීතා. 68:172රාජා 6:16, 17; මතෙ 26:53
ගීතා. 68:17නික් 19:23; ද්වි 33:2
ගීතා. 68:182සාමු 5:7
ගීතා. 68:18එෆී 4:8, 11
ගීතා. 68:18ද්වි 2:36; 7:22
ගීතා. 68:19ගීතා 55:22; 1පේතෘ 5:6, 7
ගීතා. 68:20යෙසා 12:2; 45:17
ගීතා. 68:20ද්වි 32:39
ගීතා. 68:21ගීතා 55:23; එස 18:26
ගීතා. 68:22ගණන් 21:33
ගීතා. 68:23ගීතා 58:10
ගීතා. 68:241ලේක 15:25, 28; ගීතා 24:7
ගීතා. 68:251ලේක 15:16; ගීතා 87:7; 150:3
ගීතා. 68:25විනි 11:34; 1සාමු 18:6
ගීතා. 68:26ගීතා 95:6; යෙසා 44:2
ගීතා. 68:27උත් 49:27; 1සාමු 9:21
ගීතා. 68:28ගීතා 138:8
ගීතා. 68:291රාජා 6:1; 1ලේක 16:1; එස්රා 5:14
ගීතා. 68:291රාජා 10:10; 2ලේක 32:23; ගීතා 72:10
ගීතා. 68:30එස 39:18
ගීතා. 68:31යෙසා 45:14; 60:5
ගීතා. 68:32ද්වි 32:43
ගීතා. 68:33ගීතා 104:3
ගීතා. 68:34ගීතා 96:7
ගීතා. 68:35ගීතා 47:2; 66:5
ගීතා. 68:35ගීතා 29:11; යෙසා 40:29-31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 68:1-35

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

68 දෙවියනි, නැඟී ඉඳලා ඔබේ සතුරන්ව විසුරුවාහරින්න.

ඔබට වෛර කරන අයව ඔබෙන් පලා යන්න සලස්වන්න!+

 2 සුළඟට ගහගෙන යන දුමක් වගේ ඔවුන්ව පලවාහරින්න.

ගිනිදැල්ලට දිය වෙලා යන ඉටි වගේ

දුෂ්ටයෝ දෙවියන් ඉස්සරහා විනාශ වේවා!+

 3 ඒත් ධර්මිෂ්ඨයෙනි, ප්‍රීති වෙන්න.+

දෙවියන් ඉස්සරහා ප්‍රීති ඝෝෂා නඟන්න.

සතුටින් ඉපිල යන්න.

 4 දෙවියන්ට ගී ගයන්න. ඔහුගේ නමට ප්‍රශංසා ගී ගයන්න.*+

පාළුකරය මැදින්* ගමන් කරන තැනැත්තාට ගී ගයන්න.

ඔහුගේ නම යාහ්.*+ ඔහු ඉස්සරහා ප්‍රීති වෙන්න.

 5 ශුද්ධ වාසස්ථානයේ ඉන්න දෙවියන්+ පියා නැති දරුවන්ට පියෙක් වෙනවා.

වැන්දඹුවන්ට ආරක්ෂකයෙක්* වෙනවා.+

 6 දෙවියන් තනි වුණ අයට නිවහනක් ලබා දෙනවා.+

සිරකරුවන්ව නිදහස් කරලා ඔවුන්ට සමෘද්ධිමත් ජීවිතයක් ලබා දෙනවා.+

ඒත් මුරණ්ඩු* අයට සිද්ධ වෙන්නේ වියළි දේශයක ජීවත් වෙන්නයි.+

 7 දෙවියනි, ඔබේ සෙනඟට ඔබ මඟ පෙන්වද්දී,*+

පාළුකරය මැදින් ඔබ ඇවිදගෙන යද්දී, (සීලාහ්)

 8 පොළොව දෙදරලා ගියා.+

දෙවියනි, ඔබ නිසා අහසින් වැසි ඇද හැලුණා.

ඊශ්‍රායෙලයේ දෙවියනි, ඔබ නිසා සීනයි කන්ද දෙදරුම් කෑවා.+

 9 ඔබ ඇති තරම් වැසි ඇද හැලෙන්න සැලැස්සුවා.

විඩාවට පත් වුණ ඔබේ සෙනඟව* ඔබ ප්‍රාණවත් කළා.

10 ඔවුන් ඔබේ කඳවුරේ කූඩාරම්වල ජීවත් වුණා.+

දෙවියනි, ඔබේ යහපත්කම නිසා ඔබ අසරණයන්ව රැකබලා ගත්තා.

11 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට අණක් දෙයි.*

එතකොට ශුභාරංචිය* ගැන කතා කරන ස්ත්‍රීන් විශාල හමුදාවක් වගේ පිටත් වෙලා එනවා.+

12 විශාල සේනාවන්ට අණ දුන්න රජවරු පලා දුවනවා.+

නිවසේ නැවතිලා ඉන්න ස්ත්‍රියටත් කොල්ල කාපු දේවලින් කොටසක් ලැබෙනවා.+

13 පුරුෂයෙනි, ඔබට කඳවුරේ ගිනිමැල* අතරේ වැතිරිලා ඉන්න සිද්ධ වුණත්

රිදී ආලේප කරපු පිහාටුත් රන්* අත්තටුත්

තියෙන පරෙවියෙක් ඔබට ලැබෙයි.

14 සියලු බලැති තැනැත්තාණන් දේශයේ රජවරුන්ව විසුරුවාහරිද්දී+

ෂල්මොන්, හිමෙන් වැසී ගියා.*

15 බාෂාන් කන්ද+ දෙවියන්ට අයිති කන්දක්.

බාෂාන් කන්ද උස් තැන්වලින් පිරුණු කන්දක්.

16 කඳු මුදුන් සියල්ලෙනි,

දෙවියන් වාසය කරන්න තෝරගත්ත කන්ද+ දිහා ඔබ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ ඇයි?

යෙහෝවා ඒ කන්දේ සදහටම වාසය කරයි.+

17 දෙවියන්ට යුධ රථ දසදහස් ගාණක් තියෙනවා.+

ඒවා ගණන් කරන්න බැරි තරම්.

යෙහෝවා සීනයි කන්දේ ඉඳන් ශුද්ධස්ථානයට ඇවිත්.+

18 ඔබ ඉහළටම නැඟ ගියා.+

ඔබ යන ගමන් වහලුන්වත් අරන් ගියා.

ඔබ තෑගි විදිහට පුරුෂයන්ව ගත්තා.+ මුරණ්ඩු අයවත් ගත්තා.+

යාහ් දෙවියනි, ඔබ එහෙම කළේ ඒ අය අතරේ වාසය කරන්නයි.

19 දිනපතාම අපේ බර උසුලගෙන යන යෙහෝවාට ප්‍රශංසා වේවා!+

අපිට ගැලවීම ලබා දෙන සැබෑ දෙවියන් ඔහුයි. (සීලාහ්)

20 සැබෑ දෙවියන් වන ඔහු අපේ ගැලවුම්කරුයි.+

ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා අපිව මරණයෙන් බේරගන්නවා.+

21 දෙවියන් තමන්ගේ සතුරන්ගේ හිස් කැබලි කරනවා.

දිගින් දිගටම වැරදි කරන හැම කෙනෙක්ගෙම හිස් කුඩු කරනවා.+

22 යෙහෝවා මෙහෙම කියලා තියෙනවා.

“ඔවුන් බාෂාන්වල හිටියත් මම ඔවුන්ව ආයෙත් ගේනවා.+

මුහුදු පතුලේ හිටියත් මම ඔවුන්ව අරන් එනවා.

23 මම එහෙම කරන්නේ ඔබේ පාද සතුරන්ගේ ලෙයින් නැහැවිලා යන්නයි.+

ඔබේ බල්ලන්ටත් ඔවුන්ගේ ලේ ලෙව කන්න පුළුවන් වෙන්නයි.”

24 දෙවියනි, ඔබේ සෙනඟ සතුට සමරමින් පෙරහැරක යන විදිහ ඔවුන් දකිනවා.

මගේ දෙවියනුත් මගේ රජුත් වන ඔබ ඉන්න ශුද්ධස්ථානයට

ඒ සෙනඟ පෙරහැරකින් යනවා ඔවුන් දකිනවා.+

25 ගායකයෝ ඉස්සරහින්ම යනවා.

තත් භාණ්ඩ වාදනය කරන කණ්ඩායම පිටුපසින් යනවා.+

ඒ දෙපිරිස අතරේ තරුණියන් රබන් ගසමින් යනවා.+

26 විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද දෙවියන්ට ප්‍රශංසා කරන්න.

ඊශ්‍රායෙල්වරුන්ගේ පියාගෙන් ජීවනය ලැබූ සියල්ලෙනි,+ යෙහෝවාට ප්‍රශංසා කරන්න.

27 මිනිසුන්ව යටත් කරගන්න කුඩාම ගෝත්‍රය වන බෙන්ජමිනුත්+

සෙබ්‍යූලන් සහ නෆ්තලී ගෝත්‍රවල පාලකයනුත්

යූදා පාලකයනුත් ප්‍රීති ඝෝෂා නඟන යූදා සෙනඟ එක්ක යනවා.

28 ඔබේ දෙවියන් ඔබට ශක්තිය ලබා දෙන්න කියලා අණක් නිකුත් කළා.

අපි වෙනුවෙන් මහත් දේවල් කරපු දෙවියනි, ඔබේ බලය පෙන්වන්න.+

29 යෙරුසලමේ තියෙන ඔබේ මාලිගාවට ගෞරවයක් විදිහට+

රජවරු ඔබට තෑගි අරන් එයි.+

30 මිනිසුන් රිදී අරන් ඇවිත්* දෙවියන් ඉස්සරහා වැඳ වැටෙන කල්

පන් ගස් අතර ඉන්න වනමෘගයන්ටත්

ගව රැළටත්+ උන්ගේ පැටවුන්ටත් තරවටු කරන්න.

ඒත් යුද්ධයට ප්‍රිය කරන අයව ඔහු විසුරුවාහරිනවා.

31 ලෝකඩවලින් නිමැවූ දේවල් ඊජිප්තුවෙන් අරන් එයි.*+

කූෂ් දේශය දෙවියන්ට තෑගි දෙන්න ඉක්මන් පියවර ගනියි.

32 පොළොවේ රාජ්‍යයෙනි, දෙවියන්ට ගී ගයන්න.+

යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න.* (සීලාහ්)

33 අතීතයේ ඉඳන් පවතින,

ඉමක් කොනක් නැති අහස්තලයේ ගමන් කරන තැනැත්තාණන්ට ප්‍රශංසා ගී ගයන්න.+

ඔහුගේ මුවින් මහත් ගිගුරුම් හඬක් නික්මෙයි.

34 දෙවියන්ට මහත් ශක්තියක් තියෙනවා කියලා පිළිගන්න.+

ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ශ්‍රේෂ්ඨ ආකාරයකින් පාලනය කරයි.

ඔහුගේ ශක්තිය මුළු අහස්තලය පුරාම* දකින්න ලැබෙයි.

35 දෙවියන් ශුද්ධස්ථානයේ ඉඳන් එද්දී

ඔහු ගැන අපේ හිතේ ගරුබියක් ඇති වෙයි.+

සෙනඟට ශක්තියත් බලයත් දෙන ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔහුයි.+

දෙවියන්ට ප්‍රශංසා වේවා!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න