ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 123
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ කරුණාව ලැබෙන කල් ඔහු දිහා බලන් ඉන්න

        • ‘සේවකයන් වගේ අපි යෙහෝවා දිහා බලාගෙන ඉන්නවා’ (2)

        • “ඉහටත් උඩින් නින්දා අපහාස විඳින්න වෙලා” (3)

ගීතාවලිය 123:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:15; 121:1

ගීතාවලිය 123:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:82; 130:6
  • +විලා 3:25; මීකා 7:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2018, 12-13 පි.

    මුරටැඹ,

    9/1/2006, 15 පි.

ගීතාවලිය 123:3

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 4:4; ගීතා 44:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 123:1ගීතා 25:15; 121:1
ගීතා. 123:2ගීතා 119:82; 130:6
ගීතා. 123:2විලා 3:25; මීකා 7:7
ගීතා. 123:3නෙහෙ 4:4; ගීතා 44:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 123:1-4

ගීතාවලිය

කන්ද නඟිද්දී ගයන ගීයක්.

123 ස්වර්ගයේ සිංහාසනයේ ඉන්න තැනැත්තාණෙනි,

මගේ දෙනෙත් මම ඔබ වෙතට යොමු කරනවා.+

 2 සේවකයන් තමන්ගේ ස්වාමියා දිහාත්

සේවිකාවන් තමන්ගේ ස්වාමිදුව දිහාත් බලාගෙන ඉන්නවා වගේ

අපිත් අපේ දෙවි වන යෙහෝවා දිහා බලාගෙන ඉන්නවා.+

ඔහුගේ කරුණාව ලැබෙන කල් අපි ඔහු දිහාම බලාගෙන ඉන්නවා.+

 3 අනේ යෙහෝවා, අපිට අනුකම්පා කරන්න. අපිට කරුණාවෙන් සලකන්න.

මොකද අපිට ඉහටත් උඩින් නින්දා අපහාස විඳින්න වෙලා.+

 4 අනුන්ව පහත් කරලා සලකන අය මදි නොකියන්න අපිට සමච්චල් කරනවා.

අහංකාර අය අපි දිහා බලන්නේ පිළිකුලෙන්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න