ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • බාලාම් කියපු 1වෙනි පණිවිඩය (1-12)

      • බාලාම් කියපු 2වෙනි පණිවිඩය (13-30)

ගණන් කතාව 23:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:41

ගණන් කතාව 23:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:13, 14, 28-30

ගණන් කතාව 23:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:20

ගණන් කතාව 23:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:35

ගණන් කතාව 23:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:18; 24:3
  • +උත් 10:22; ගණන් 22:5; ද්වි 23:3, 4
  • +ගණන් 22:6

ගණන් කතාව 23:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:12

ගණන් කතාව 23:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:53
  • +නික් 33:16

ගණන් කතාව 23:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:14, 16; 22:17; නික් 1:7

ගණන් කතාව 23:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:10; යොෂු 24:10; නෙහෙ 13:1, 2

ගණන් කතාව 23:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:38; 24:13

ගණන් කතාව 23:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:11

ගණන් කතාව 23:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 34:1
  • +ගණන් 22:41; 23:1, 28, 29

ගණන් කතාව 23:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:35; 23:5

ගණන් කතාව 23:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:7; 24:3

ගණන් කතාව 23:19

පාදසටහන්

  • *

    හෝ, “තමන් ගත්ත තීරණ ගැන පසුතැවුණත් දෙවියන් තමන් ගන්න තීරණ ගැන පසුතැවෙන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:35; තීත 1:2
  • +1සාමු 15:29
  • +යෙසා 14:24; 46:10; මීකා 7:20

ගණන් කතාව 23:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:1, 2; 22:15, 17; ගණන් 22:12
  • +ගණන් 22:18

ගණන් කතාව 23:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21; 23:20; 29:45; යෙසා 8:10

ගණන් කතාව 23:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:2
  • +ගණන් 24:8

ගණන් කතාව 23:23

පාදසටහන්

  • *

    මූ.අ., “පේන කියන්න.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:1, 3
  • +ගණන් 22:7

ගණන් කතාව 23:24

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ආසියාතික සිංහයෙක්.

  • *

    ඒ කියන්නේ අප්‍රිකානු සිංහයෙක්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:9

ගණන් කතාව 23:26

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:38; 23:12

ගණන් කතාව 23:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:13

ගණන් කතාව 23:28

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කාන්තාරය; පාළුකරය.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:20

ගණන් කතාව 23:29

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:41; 23:1, 14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 23:1ගණන් 22:41
ගණන්. 23:2ගණන් 23:13, 14, 28-30
ගණන්. 23:4ගණන් 22:20
ගණන්. 23:5ගණන් 22:35
ගණන්. 23:7ගණන් 23:18; 24:3
ගණන්. 23:7උත් 10:22; ගණන් 22:5; ද්වි 23:3, 4
ගණන්. 23:7ගණන් 22:6
ගණන්. 23:8ගණන් 22:12
ගණන්. 23:91රාජා 8:53
ගණන්. 23:9නික් 33:16
ගණන්. 23:10උත් 13:14, 16; 22:17; නික් 1:7
ගණන්. 23:11ගණන් 24:10; යොෂු 24:10; නෙහෙ 13:1, 2
ගණන්. 23:12ගණන් 22:38; 24:13
ගණන්. 23:13ගණන් 22:11
ගණන්. 23:14ද්වි 34:1
ගණන්. 23:14ගණන් 22:41; 23:1, 28, 29
ගණන්. 23:16ගණන් 22:35; 23:5
ගණන්. 23:18ගණන් 23:7; 24:3
ගණන්. 23:19ගීතා 89:35; තීත 1:2
ගණන්. 23:191සාමු 15:29
ගණන්. 23:19යෙසා 14:24; 46:10; මීකා 7:20
ගණන්. 23:20උත් 12:1, 2; 22:15, 17; ගණන් 22:12
ගණන්. 23:20ගණන් 22:18
ගණන්. 23:21නික් 13:21; 23:20; 29:45; යෙසා 8:10
ගණන්. 23:22නික් 20:2
ගණන්. 23:22ගණන් 24:8
ගණන්. 23:23උත් 12:1, 3
ගණන්. 23:23ගණන් 22:7
ගණන්. 23:24ගණන් 24:9
ගණන්. 23:26ගණන් 22:38; 23:12
ගණන්. 23:27ගණන් 23:13
ගණන්. 23:28ගණන් 21:20
ගණන්. 23:29ගණන් 22:41; 23:1, 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 23:1-30

ගණන් කතාව

23 ඊටපස්සේ බාලාම් බාලාක්ට මෙහෙම කිව්වා. “මෙතන පූජාසන හතක් හදන්න.+ ගවයන් හත්දෙනෙක්වයි, බැටළුවන් හත්දෙනෙක්වයි පූජාවට ලෑස්ති කරන්න.” 2 බාලාක් ඉක්මනටම බාලාම් කියපු දේ කළා. ඊටපස්සේ ඒ දෙන්නා ඒ එක් එක් පූජාසනය උඩ ගවයෙක් සහ බැටළුවෙක් ගාණේ ඔප්පු කළා.+ 3 බාලාම් බාලාක්ට මෙහෙම කිව්වා. “ඔබ ඔප්පු කරපු දවන පූජා ළඟටම වෙලා ඉන්න. මම ටිකක් එහාට ගිහින් එන්නම්. සමහරවිට යෙහෝවා එතනදී මාත් එක්ක කතා කරයි. ඔහු මට මොනා හරි කිව්වොත් මං ඇවිත් ඔබට ඒක කියන්නම්.” එහෙම කියලා බාලාම් කන්දක් උඩට ගියා.

4 එතනදී දෙවියන් බාලාම් එක්ක කතා කළා.+ එතකොට බාලාම් දෙවියන්ට මෙහෙම කිව්වා. “මං එක ළඟ පූජාසන හතක් හැදුවා. ඒ හැම පූජාසනයකම ගවයෙක්වයි, බැටළුවෙක්වයි පූජා කළා.” 5 කියන්න ඕනෙ දේ බාලාම්ට දැනුම් දුන්නාට පස්සේ+ යෙහෝවා මෙහෙම කිව්වා. “ඔයා දැන් බාලාක් ළඟට ගිහින් මං කියපු දේවල් එයාට කියන්න.” 6 බාලාම් ආපහු ගියාම එයා දැක්කා බාලාක් සහ මෝවබ්වල ප්‍රධානීන් දවන පූජා ඔප්පු කරපු පූජාසන ළඟ ඉන්නවා. 7 එතකොට බාලාම් මේ පණිවිඩය එයාලට කිව්වා.+

“මෝවබ්වල රජ වන බාලාක් ආරම්+ සිට මාව කැඳෙව්වා.

නැඟෙනහිර පැත්තේ තියෙන කඳුකරයේ සිටයි ඔහු මාව කැඳෙව්වේ.

‘ඇවිත් යාකොබ්ගෙන් පැවතෙන්නන්ට ශාප කරන්න.

ඊශ්‍රායෙල්වරුන්ව හෙළා දකින්න’ කියලා ඔහු මට කිව්වා.+

 8 දෙවියන් ශාප නොකළ සෙනඟකට මං ශාප කරන්නේ කොහොමද?

යෙහෝවා හෙළා නොදකින සෙනඟක් මං හෙළා දකින්නේ කොහොමද?+

 9 උස් පර්වත මුදුනේ සිට මට ඔවුන්ව පෙනෙයි.

කඳු මුදුනේ ඉද්දීත් ඔවුන්ව පෙනෙයි.

ඔවුන් තනිව කඳවුරු බැඳගෙන සිටියි.+

ඔවුන් අනිත් ජාතීන්ගෙන් වෙන් වී සිටියි.+

10 දූවිලි අංශු ගණන් කරන්න කාටවත් පුළුවන්ද? යාකොබ්ගෙන් පැවතෙන අයව ගණන් කරන්නත් කාටවත් බැහැ.+

ඊශ්‍රායෙල්වරුන්ගෙන් හතරෙන් එකක්වත් ගණන් කරන්න කාටවත් බැහැ.

මගේ අවසානය ඔවුන්ගේ අවසානය මෙන් වේවා!

මටත් ධර්මිෂ්ඨයෙක් විදිහට මැරෙන්න ලැබේවා!”

11 එතකොට බාලාක් “ඔයා මොනවාද මේ කළේ? මම ඔයාට එන්න කිව්වේ මගේ සතුරන්ට ශාප කරන්න. ඒත් ඔයා කළේ එයාලට ආශීර්වාද කරන එක විතරයි”+ කියලා බාලාම්ට කිව්වා. 12 ඒක ඇහුවාම බාලාම් “යෙහෝවා කියන දේ මිසක් වෙන කිසිම දෙයක් කියන්න මට බැහැ”+ කියලා බාලාක්ට කිව්වා.

13 ඒත් බාලාක් එයාට මෙහෙම කිව්වා. “එන්න අපි වෙන තැනකට යමු. එතනට ගියාමත් ඊශ්‍රායෙල්වරුන්ව පේනවා. හැබැයි මුළු සෙනඟවම පේන්නේ නැහැ. ඔයා එතන ඉඳන් එයාලට ශාප කරන්න.”+ 14 එහෙම කියලා එයා බාලාම්ව ෂොපිම් කියන තණබිමට එක්කගෙන ගියා. ඒක තිබුණේ පිස්ගා+ කඳු මුදුනේ. එතනදීත් බාලාක් පූජාසන හතක් හදලා ඒවා උඩ ගවයෙක් සහ බැටළුවෙක් ගාණේ ඔප්පු කළා.+ 15 ඊටපස්සේ බාලාම් “මං ටිකක් එහාට ගිහින් දෙවියන් එක්ක කතා කරලා එන්නම්. එතකල් ඔබ මේ දවන පූජා ළඟට වෙලා ඉන්න” කියලා බාලාක්ට කිව්වා. 16 යෙහෝවා කියන්න ඕනෙ දේ බාලාම්ට දැනුම් දීලා කිව්වා+ “ඔයා දැන් බාලාක් ළඟට ගිහින් මං කියපු දේවල් එයාට කියන්න” කියලා. 17 බාලාම් ආපහු ගියාම එයා දැක්කා බාලාක් සහ මෝවබ්වල ප්‍රධානීන් දවන පූජා ළඟට වෙලා ඉන්නවා. එතකොට බාලාක් බාලාම්ගෙන් ඇහුවා “යෙහෝවා ඔයාට මොනවාද කිව්වේ” කියලා. 18 බාලාම් එයාට මේ පණිවිඩය කිව්වා.+

“බාලාක්, දැන් මං කියන දේ අහන්න.

ෂිප්පෝර්ගේ පුත්‍රය, මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.

19 මිනිස්සු බොරු කිව්වත් දෙවියන් කවදාවත් බොරු කියන්නේ නැහැ.+

මිනිස්සු තමන් ගන්න තීරණ වෙනස් කළත් දෙවියන් එහෙම කරන්නේ නැහැ.*+

ඔහු යමක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම කරනවා.

ඔහු යමක් පොරොන්දු වුණොත් ඔහු ඒක ඒ විදිහටම ඉටු කරනවා.+

20 දෙවියන් මාව කැඳෙව්වේ ආශීර්වාද කරන්නයි.

ඔහු ඔවුන්ට ආශීර්වාද කළාට පස්සේ+ මං කොහොමද ඒක වෙනස් කරන්නේ?+

21 කිසි මන්තර බලයකින් යාකොබ්ගේ සෙනඟට හානියක් වෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ.

ඔවුන්ට කිසිම විපතක් ගේන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ.

ඔවුන්ගේ දෙවි යෙහෝවා ඔවුන් සමඟයි.+

ඔහු ඔවුන්ගේ රජු බව ඔවුන් මහ හඬින් පවසයි.

22 දෙවියන් ඔවුන්ව ඊජිප්තු දේශයෙන් ගෙනාවා.+

කුළු හරකෙකුගේ අං මෙන් ඔහුගේ බලය ඔවුන්ව ආරක්ෂා කරනවා.+

23 කිසිම මායා බලයකින් යාකොබ්ට හානි කරන්න බැහැ.+

ඊශ්‍රායෙල්ට විරුද්ධව මන්තර ගුරුකම් කරන්න* කාටවත් බැහැ.+

මිනිස්සු යාකොබ් සහ ඊශ්‍රායෙල් දිහා බලලා මෙහෙම කියයි.

‘බලන්න, දෙවියන් ඔවුන් වෙනුවෙන් කරලා තියෙන දේ මොන තරම් ශ්‍රේෂ්ඨද!’

24 මේ සෙනඟ සිංහයෙක්* මෙන් පිබිදෙයි.

සිංහයෙක්* මෙන් නැඟිට පහර දෙයි.+

ගොදුර කා අවසන් වෙන තුරු ඔවුන් නිදා නොගනියි.

මරා දැමූවන්ගේ ලේ බොන තුරු ඔවුන් විවේක නොගනියි.”

25 බාලාක් ඒක අහලා මෙහෙම කිව්වා. “එයාලට ශාප කරන්න බැරි නම් අඩුම තරමින් එයාලට ආශීර්වාද කරන්නේ නැතුවවත් ඉන්න.” 26 එතකොට බාලාම් මෙහෙම කිව්වා. “මං ඔබට කිව්වානේ ‘යෙහෝවා මට කරන්න කියන හැම දෙයක්ම මං කරනවා’ කියලා.”+

27 ඊටපස්සේ බාලාක් මෙහෙම කිව්වා. “මාත් එක්ක එන්න. මං ඔයාව වෙන තැනකට එක්කන් යන්නම්. සමහරවිට සැබෑ දෙවියන් එතන ඉඳන් ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න ඔයාට ඉඩ දෙයි.”+ 28 ඉතින් බාලාක් බාලාම්ව පෙයෝර් කඳු මුදුනට අරන් ගියා. පෙයෝර් කඳු මුදුනේ ඉඳන් බලද්දී යෙෂිමොන්*+ පේනවා. 29 එතනට ගියාට පස්සේ බාලාම් බාලාක්ට මෙහෙම කිව්වා. “මෙතනත් පූජාසන හතක් හදලා ගවයන් හත්දෙනෙක්වයි, බැටළුවන් හත්දෙනෙක්වයි පූජාවට ලෑස්ති කරන්න.”+ 30 බාලාක් බාලාම් කියපු විදිහටම කළා. එයා ඒ එක් එක් පූජාසනය උඩ ගවයෙක් සහ බැටළුවෙක් ගාණේ ඔප්පු කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න