ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 59
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන් පලිහක්. බලකොටුවක්

        • “එක ද්‍රෝහියෙක්ටවත් අනුකම්පාව පෙන්වන්න එපා” (5)

        • “මම ඔබේ ශක්තිය ගැන ගී ගයනවා” (16)

ගීතාවලිය 59:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:11

ගීතාවලිය 59:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:12; ගීතා 18:48; 71:4
  • +ගීතා 12:5; 91:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2008, 14 පි.

ගීතාවලිය 59:2

පාදසටහන්

  • *

    හෝ, “ලේ හලන්න ආසාවෙන් ඉන්න අයගෙන්.”

ගීතාවලිය 59:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:1; ගීතා 10:9; 71:10
  • +1සාමු 24:11; 26:18; ගීතා 69:4

ගීතාවලිය 59:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:29
  • +හිතෝ 2:22

ගීතාවලිය 59:6

පාදසටහන්

  • *

    හෝ, “බුරබුර.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:11
  • +ගීතා 22:16
  • +ගීතා 59:14

ගීතාවලිය 59:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:4; 64:3
  • +ගීතා 10:4, 11; 73:3, 11

ගීතාවලිය 59:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:12, 13
  • +ගීතා 33:10

ගීතාවලිය 59:9

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1; 46:1
  • +ගීතා 9:9; 62:2

ගීතාවලිය 59:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:4
  • +ගීතා 54:7

ගීතාවලිය 59:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:1; ද්වි 33:29; ගීතා 3:3

ගීතාවලිය 59:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 64:8; හිතෝ 12:13; 16:18

ගීතාවලිය 59:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:9
  • +1සාමු 17:46; ගීතා 9:16; 83:17, 18

ගීතාවලිය 59:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:6

ගීතාවලිය 59:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:2, 10

ගීතාවලිය 59:16

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 37:23; ගීතා 21:13; 145:10-12
  • +1සාමු 17:37; ගීතා 61:3
  • +හිතෝ 18:10

ගීතාවලිය 59:17

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:2
  • +ගීතා 59:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 59:පෙර සටහන1සාමු 19:11
ගීතා. 59:11සාමු 19:12; ගීතා 18:48; 71:4
ගීතා. 59:1ගීතා 12:5; 91:14
ගීතා. 59:31සාමු 19:1; ගීතා 10:9; 71:10
ගීතා. 59:31සාමු 24:11; 26:18; ගීතා 69:4
ගීතා. 59:5ද්වි 33:29
ගීතා. 59:5හිතෝ 2:22
ගීතා. 59:61සාමු 19:11
ගීතා. 59:6ගීතා 22:16
ගීතා. 59:6ගීතා 59:14
ගීතා. 59:7ගීතා 57:4; 64:3
ගීතා. 59:7ගීතා 10:4, 11; 73:3, 11
ගීතා. 59:8ගීතා 37:12, 13
ගීතා. 59:8ගීතා 33:10
ගීතා. 59:9ගීතා 27:1; 46:1
ගීතා. 59:9ගීතා 9:9; 62:2
ගීතා. 59:10ගීතා 6:4
ගීතා. 59:10ගීතා 54:7
ගීතා. 59:11උත් 15:1; ද්වි 33:29; ගීතා 3:3
ගීතා. 59:12ගීතා 64:8; හිතෝ 12:13; 16:18
ගීතා. 59:13ගීතා 7:9
ගීතා. 59:131සාමු 17:46; ගීතා 9:16; 83:17, 18
ගීතා. 59:14ගීතා 59:6
ගීතා. 59:15ගීතා 109:2, 10
ගීතා. 59:16යෝබ් 37:23; ගීතා 21:13; 145:10-12
ගීතා. 59:161සාමු 17:37; ගීතා 61:3
ගීතා. 59:16හිතෝ 18:10
ගීතා. 59:17යෙසා 12:2
ගීතා. 59:17ගීතා 59:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 59:1-17

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* සාවුල්ගේ පිරිස දාවිත්ව මරලා දාන්න ඔහුගේ නිවස ළඟ රැකගෙන හිටියා. ඒ ගැන දාවිත් රචනා කරපු ගීතයක්.+

59 අනේ දෙවියනි, මගේ සතුරන්ගෙන් මාව බේරගන්න.+

මට හානියක් කරන්න බලන් ඉන්න අයගෙන් මාව ආරක්ෂා කරන්න.+

 2 දුෂ්ටයන්ගෙන් මාව බේරගන්න.

දාමරිකයන්ගෙන්* මාව ගලවගන්න.

 3 ඔවුන් මාව අල්ලගන්න බලන් ඉන්නවා.+

බලවත් අය මට පහර දෙනවා.

ඒත් යෙහෝවා, ඔවුන් එහෙම කරන්නේ

මං වරදක් කරපු නිසාවත් කැරලිගහපු නිසාවත් නෙවෙයි.+

 4 මං වරදක් කළේ නැතත් ඔවුන් මට පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.

මං ඔබට හඬගසද්දී, ඇවිත් ඔවුන් මට කරන දේ බලන්න. මගේ උදව්වට එන්න.

 5 ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔබයි.+

ඒ නිසා නැඟිටලා ජාතීන් කරන දේවල් දිහා බලන්න. ඔවුන්ට විරුද්ධව පියවර ගන්න.

එක ද්‍රෝහියෙක්ටවත් අනුකම්පාව පෙන්වන්න එපා.+ (සීලාහ්)

 6 ඔවුන් හැමදාම හැන්දෑවට මාව හොයාගෙන නුවරට එනවා.+

බල්ලන් වගේ ගොරව ගොරව*+ ගොදුරක් හොයමින් නුවර පුරා ඇවිදිනවා.+

 7 ඔවුන්ගේ කටින් දුෂ්ට කතා ගලාගෙන එනවා.

ඔවුන්ගේ දිව් තියුණු කඩු වගේ.+

ඔවුන් හිතන් ඉන්නේ “අපි මොනවා කිව්වත් කවුරුත් ඒ ගැන දැනගන්නේ නැහැ” කියලයි.+

 8 ඒත් යෙහෝවා, ඔබ ඔවුන් දිහා බලලා හිනා වෙනවා.+

ඔබ ඒ හැම ජාතියක්වම විහිළුවට ලක් කරනවා.+

 9 මගේ ශක්තිය වන ඔබ පියවර ගන්න කල් මම බලාගෙන ඉන්නවා.+

මොකද ඔබ මට ආරක්ෂාව දෙන බලකොටුවක්.*+

10 මට නොසැලෙන ආදරයක් පෙන්වන දෙවියන් මගේ උදව්වට එනවා.+

මගේ සතුරන්ගේ පරාජය දකින්න ඔහු මට අවස්ථාව දෙනවා.+

11 දෙවියනි, එකපාරින්ම ඔවුන්ව මරලා දාන්න එපා.

ඔබේ ශක්තිය පෙන්වලා ඔවුන්ට ඉබාගාතේ යන්න සලස්වන්න.

අපේ පලිහ වන යෙහෝවා, ඔවුන්ගේ බලය නැති කරලාම දාන්න.+

එතකොට ඔබ ඔවුන්ට කරපු ඒ දේ මගේ සෙනඟට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

12 ඔවුන්ගේ කටින් පිට වෙන්නේ දුෂ්ට වචන.

ඔවුන් අනුන්ට ශාප කරනවා. අනුන්ව රවට්ටනවා.

ඔවුන්ගේ උඩඟුකම ඔවුන්ටම උගුලක් වේවා!+

13 ඔබේ කේන්තිය පෙන්වලා ඔවුන්ව විනාශ කරන්න.+

එක් කෙනෙක්වත් ඉතුරු කරන්නේ නැතුව ඔවුන්ව නැති කරලාම දාන්න.

එහෙම කරලා යාකොබ්ගෙත් මුළු පොළොවෙත් රජ ඔබයි කියලා ඔවුන්ට පෙන්වන්න.+ (සීලාහ්)

14 හැන්දෑවට ඔවුන් මාව හොයාගෙන ආපුදෙන්!

බල්ලන් වගේ ගොරව ගොරව ගොදුර හොයමින් නුවර පුරා ඇවිද්දදෙන්.+

15 කන්න දෙයක් හොයහොය ඇවිදින්න ඔවුන්ට ඉඩහරින්න!+

කාලා බඩ පුරවගන්නවත් රාත්‍රිය ගත කරන්න තැනක් හොයාගන්නවත් ඔවුන්ට ඉඩ දෙන්න එපා!

16 ඒත් මම ඔබේ ශක්තිය ගැන ගී ගයනවා.+

උදෑසනින් නැඟිටලා ඔබේ නොසැලෙන ආදරය ගැන සතුටින් කතා කරනවා.

මොකද ඔබ මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවක්.+

විපත්ති කාලවලදී හැංගිලා ඉන්න පුළුවන් සුරක්ෂිත ස්ථානයක්.+

17 මගේ ශක්තිය වන ඔබට මම ප්‍රශංසා ගී ගයනවා.*+

මොකද දෙවියන් මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවක්.

මට නොසැලෙන ආදරයක් පෙන්වන දෙවියන් ඔහුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න