ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/06 14-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වුණේ කොතැනද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • පින්තූර හඳුනාගන්න පුළුවන්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 11/06 14-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වුණේ කොතැනද?

1. මෙය සිදු වූ කන්ද කුමක්ද?

සිතියමේ ලකුණු කරන්න.

හෙර්මොන් කන්ද

කර්මෙල් කන්ද

ගෙරිසීම් කන්ද

මොරියා කන්ද

◆ පසුව මෙම කන්දේ සෑදුවේ මොනවාද?

.....

◆ ආබ්‍රහම් ඊසාක්ව පූජා කිරීමට උත්සාහ කළේ ඇයි?

.....

◆ මේ වන විට ඊසාක් කුඩා දරුවෙක්ද?

.....

◼ සාකච්ඡා කිරීමට: ඔබ දන්නා විදිහට ඊසාක් තම පියාට කීකරු වුණේ ඇයි? යේසුස්, ඊසාක් මෙන් වුණේ කොහොමද?

ඉතිහාසයේ කවදාද?

පින්තූරයේ සිට නිවැරදි වසරට ඉරක් අඳින්න.

1037 ක්‍රි.පූ. 977 936 716 659 607

2. 1 රාජාවලිය 1:38, 39

3. 2 රාජාවලිය 21:24

4. 1 රාජාවලිය 22:42

මම කවුද?

5. මාව වහලෙක් ලෙස බබිලෝනියට අරන් ගියත්, නැවත මම යෙරුසලමට ඇවිත් රජ කෙනෙක් ලෙස මගේ පාලනය අවසන් කළා.

මම කවුද?

6. යෙරුසලම රෝම පාලනය යටතේ තිබෙද්දී බබිලෝනියේ සිටි මම බයිබලයෙහි කොටසක් ලියුවා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

4වන පිටුව බයිබලයෙහි සඳහන් කරන දෙවිගේ විනිශ්චයන් හා ස්වාභාවික විපත් අතර ඇති වෙනස කුමක්ද? (උත්පත්ති 18:...)

5වන පිටුව දෙවි දුක් වේදනාවන්ට ඉඩ දෙන්නේ ඇයි කියා ඇසීම වැරදිද? (හබක්කුක් 1:...)

19වන පිටුව ස්වයං වින්දනයෙන් මිදීමට උත්සාහ කරද්දී, එය නැවත කළොත් යෙහෝවා දෙවි ඔබව අත්හරීද? (ගීතාවලිය 103:...)

28වන පිටුව වේශ්‍යාකමෙන් පලා යෑමට එක් හේතුවක් කුමක්ද? (1 කොරින්ති 6:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 14වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. මොරියා කන්ද.

◆ සාලමොන්ගේ දේවමාලිගාව.

◆ ඔහු දෙවිගේ ආඥාවලට කීකරු වුණ නිසා.

◆ නැහැ.

2. ක්‍රි.පූ. 1037.

3. ක්‍රි.පූ. 659

4. ක්‍රි.පූ. 936.

5. මනස්සේ.

6. පේතෘස්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න