ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/07 27-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උපමාව විස්තර කරන්න
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 7/07 27-31 පි.

දැනුම මිනුම

උපමාව විස්තර කරන්න

1. ලූක් 15:11-32හි වාර්තා වී ඇති යේසුස්ගේ උපමාවේ, එක් පුතෙක් තමාට ලැබුණ දේපළෙන් කළේ කුමක්ද?

.....

2. පසුතැවිලි වී නැවත තමා ළඟට ආ පුතා ගැන පියාට ඇති වුණේ මොන වගේ හැඟීමක්ද?

.....

3. තම සහෝදරයා වෙනුවෙන් පියා කළ දේවලට අනිත් පුත්‍රයා ප්‍රතිචාරය දැක්වූයේත් සහෝදරයාට සැලකූ ආකාරය ගැන ඔහුට හැඟුණේත් කෙසේද?

.....

◼ සාකච්ඡා කිරීමට: යෙහෝවා දෙවි උපමාවේ සඳහන් පියා මෙන් වන්නේ කෙසේද? නිවසේ සිටි පුත්‍රයා ක්‍රියා කළ ආකාරය ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් බයිබල් පොත් ලියූ ලේඛකයා(යෝ) නම් කර පොත ලියා අවසන් කළ ආසන්න දිනට ඉරක් අඳින්න.

ක්‍රි. පූ. 1513 ක්‍රි. පූ. 1473 ක්‍රි. පූ. 460 ක්‍රි. ව. 55-56 ක්‍රි. ව. 60-61

4. යෝබ්

5. ගීතාවලිය

6. කොලොස්සි

මම කවුද?

7. භූතයෙකුගෙන් දර්ශනයක් ලැබුණු පසු, මගේ නිගමනය වුණේ දෙවි තම සේවකයන්ව විශ්වාස නොකරන බවයි.

මම කවුද?

8. මම ආවේ කොලොස්සියෙන්. ලවොදිසීය සහ හියරපොලස සභාවේ සිටි අය වෙනුවෙන් මම නිතරම යාච්ඤා කළා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

5වන පිටුව අපි අපේ සිත විශ්වාස කිරීම අඥාන දෙයක් වන්නේ ඇයි? (යෙරෙමියා 17:...)

7වන පිටුව දෙවිගේ ආඥාවලින් හා ප්‍රතිපත්තිවලින් අපිට ඇති ප්‍රයෝජනය කුමක්ද? (ගීතාවලිය 19:...)

11වන පිටුව අපේ සැලකිල්ල යොමු විය යුත්තේ කුමකටද? (ෆිලිප්පි2:...)

20වන පිටුව අපි දෙවිට ප්‍රේම කරන බව ඔප්පු කරන්නේ කෙසේද? (1 යොහන් 5:...)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 27වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. අශිෂ්ට ජීවිතයක් ගත කිරීමට වියදම් කළා.—ලූක් 15:11-13.

2. පියාට අනුකම්පාවක් ඇති වුණා.—ලූක් 15:20-24.

3. ඔහුට කේන්තියක් හා ඊර්ෂ්‍යාවක් ඇති වුණා.—ලූක් 15:25-30.

4. මෝසෙස් ක්‍රි. පූ. 1473.

5. දාවිත්, කෝරාගේ පුතුන්, හේමාන්, ආසාප්, මෝසෙස්, සලමොන්, ඒතාන් සහ සමහරවිට තව අයත් ලියන්න ඇති, ක්‍රි. පූ. 460.

6. පාවුල් ක්‍රි. ව. 60-61.

7. එලීපස්.—යෝබ් 4:1, 13-18.

8. එපෆ්‍රස්.—කොලොස්සි 4:12, 13.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Bottom circle: Image supplied courtesy Tourism Western Australia

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න