‘යෙහෝවා දෙස මහත් ආශාවකින් බලන් ඉන්න’
උදෑසන
9:30 සංගීතය
9:40 ගීතිකා අංක 88 සහ යාච්ඤාව
9:50 ‘යෙහෝවා දෙස මහත් ආශාවකින් බලන් ඉන්න!’
10:05 දේශන මාලාව: මහත් ආශාවකින් බලන් හිටපු අයව ආදර්ශයට ගමු
• හබක්කුක්
• යොහන්
• ආනා
11:05 ගීතිකා අංක 142 සහ නිවේදන
11:15 ඔයා බලන් ඉන්නේ මොනවා වෙන කල්ද?
11:30 කැප වීම සහ බව්තීස්මය
12:00 ගීතිකා අංක 28
දහවල්
1:10 සංගීතය
1:20 ගීතිකා අංක 54 සහ යාච්ඤාව
1:30 බයිබල් දේශනය: ඉවසිලිවන්තකම කොච්චර වටිනවාද?
2:00 ‘මුරටැඹ’ සාරාංශය
2:30 ගීතිකා අංක 143 සහ නිවේදන
2:40 දේශන මාලාව: යෙහෝවා දෙවියන් දිහා බලන්න
• ඔයාට තනිකමක් දැනෙද්දී
• ඔයාගේ අතින් වැරදි වෙද්දී
• දුෂ්ට අය සාර්ථක වෙද්දී
3:40 ධර්මිෂ්ඨයාට ආශීර්වාද ලැබෙනවාමයි!
4:15 ගීතිකා අංක 140 සහ යාච්ඤාව