ගීතිකා අංක 54
“යා යුතු හරි මඟ”
1. මාර්-ග-යක් වේ
සා-මෙ-ට ම-ඟ පෙන්-ව-න
ක-ල-ක-ට
පෙ-ර යේ-සුස් කි-යා දුන් සේ
ස-මා-දා-නේ
මාර්-ග-ය-ද එ-ය-ම වෙයි
ඒ මාර්-ග-ය
ඇත්-තේ දෙව්-ගේ ව-දන්-ව-ලයි
(අනුපදය)
මාර්-ගේ එ-යයි ජී-ව-නේ-ට ය-න
දි-ග-ට-ම යන්-න ඒ මාර්-ග-යේ
දෙව් කි-යන්-නා-වූ ම-ඟ එ-යයි
යන් පෙ-ර-ට හ-රි ම-ඟ එ-යයි
2. මාර්-ග-යක් වේ
ප්රේ-මේ-ට ම-ඟ පෙන්-ව-න
දෙව් කි-යා දේ
දෙව් හා ඒ මාර්-ගේ යෑ-ම-ට
දෙව්-ගේ ප්රේ-මේ
අ-වං-කයි හා ස-ත්ය-වා-දියි
ඒ ප්රේ-ම-යයි
අ-ප-ද පෙන්-වි-ය යුත්-තේ
(අනුපදය)
මාර්-ගේ එ-යයි ජී-ව-නේ-ට ය-න
දි-ග-ට-ම යන්-න ඒ මාර්-ග-යේ
දෙව් කි-යන්-නා-වූ ම-ඟ එ-යයි
යන් පෙ-ර-ට හ-රි ම-ඟ එ-යයි
3. ජී-ව-න-ය ගෙ-න
දෙ-න මාර්-ග-යක් වේ
පො-රොන්-දු-වක් එ-ය
දෙ-වි යෙ-හෝ-වා-ගේ
එ-ය වෙයි මාර්-ග-ය
සා-මේ හා ප්රේ-මේ-ට
තු-ති දෙ-මු දෙව්-ට
මාර්-ගේ පෙන්-නු-වා-ට
(අනුපදය)
මාර්-ගේ එ-යයි ජී-ව-නේ-ට ය-න
දි-ග-ට-ම යන්-න ඒ මාර්-ග-යේ
දෙව් කි-යන්-නා-වූ ම-ඟ එ-යයි
යන් පෙ-ර-ට හ-රි ම-ඟ එ-යයි
(ගීතා. 32:8; 139:24; හිතෝ. 6:23 බලන්න.)