ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 1/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • වෙනත් ලිපි:
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 1/15 1-2 පි.

පටුන

2011 ජනවාරි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

පෙබරවාරි 28, 2011–මාර්තු 6, 2011

‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න’

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 49, 74

මාර්තු 7-13, 2011

විවාහය දෙවිගෙන් ලද ත්‍යාගයක්

13වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 36, 94

මාර්තු 14-20, 2011

තනිකඩව සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

17වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 85, 121

මාර්තු 21-27, 2011

වැරදි පෙලඹවීම් හා අධෛර්යය වීම් ජය ගන්න දෙවි දෙන ශක්තිය

22වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 81, 17

මාර්තු 28–අප්‍රියෙල් 3, 2011

දෙවිගේ බලයේ උපකාරයෙන් පීඩා ජය ගනිමු

26වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 133, 100

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපිය 1 3-7 පිටු

අප ජීවත් වන මේ අනතුරු සහිත කාලයේ අපට රැකවරණය ලබාගත හැක්කේ කොහෙන්ද? දෙවිගේ නාමය අපට රැකවරණයක් බව බයිබලයේ පවසනවා. අපට වර්තමානයේදී මෙන්ම දෙවිගේ මහත් දවසේදීද රැකවරණය ලබාගත හැකි ආකාරය ගැන මෙම ලිපියේ සාකච්ඡා කරනවා. ‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න’ යන 2011 වාර්ෂික පදය ගැනත් එහි පැහැදිලි කර තිබෙනවා.

පාඩම් ලිපි 2, 3 13-21 පිටු

විවාහ ජීවිතය සහ තනිකඩභාවය දෙවිගෙන් ලද ත්‍යාගයන්. අප විවාහක අය වුණත් තනිකඩ අය වුණත් අප භුක්ති විඳින එම ත්‍යාගය අගය කරන බව පෙන්විය හැකි පැති ගැන මෙම ලිපිවල සාකච්ඡා කරනවා.

පාඩම් ලිපි 4, 5 22-30 පිටු

අප දෙවිට කර තිබෙන කැපවීමට අනුව ජීවත් වීමට නම් දෙවිගේ උපකාරය අත්‍යවශ්‍යයි. අපට එදිනෙදා ජීවිතයේදී මුහුණ පෑමට සිදු වන පීඩා හා මිතුරන්ගේ බලපෑම් මෙන්ම දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය දෙවි තම බලය මාර්ගයෙන් අපට ලබා දෙන ආකාරය මෙම ලිපිවල සාකච්ඡා කරනවා.

වෙනත් ලිපි:

7 නිම්නයක දෙවිගේ නම

9 පීඩා යටතේ යෙහෝවා දෙවිට සේවය කිරීම

31 දෙවි ඔබ වෙනුවෙන් කළ දේවල් ගැන සිතා බලන්න

[2වන පිටුවේපින්තූරයේ හිමිකම් විස්තර]

© Stähli Rolf A/​age fotostock

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න