පටුන
2013 අප්‍රියෙල් 15
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
ජූනි 3-9, 2013
බයිබලය කියවීමෙන් ප්‍රයෝජන රැසක්
7වන පිටුව • ගීතිකා: 114, 113
ජූනි 10-16, 2013
දේවවචනයෙන් ඔබටත් අන් අයටත් ප්‍රයෝජන
12වන පිටුව • ගීතිකා: 37, 92
ජූනි 17-23, 2013
22වන පිටුව • ගීතිකා: 70, 98
ජූනි 24-30, 2013
27වන පිටුව • ගීතිකා: 129, 63
පාඩම් ලිපි
▪ බයිබලය කියවීමෙන් ප්‍රයෝජන රැසක්
▪ දේවවචනයෙන් ඔබටත් අන් අයටත් ප්‍රයෝජන
“දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය.” (හෙබ්‍රෙ. 4:12) දේවවචනයෙන් නියම ප්‍රයෝජන ගන්න නම් අපි ඒක අධ්‍යයනය කරන්න ඕනෙ, ජීවිතයට අදාළ කරන්න ඕනෙ. දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව සේවයටත් අපේ ජීවිතයටත් අදාළ කරගන්නේ කොහොමද? ඒක කරන්න පුළුවන් විදිහට බයිබලය අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා මේ ලිපිවලින් ඉගෙනගමු.
▪ වඩා වැදගත් දේට මුල් තැන දෙමු
▪ උද්‍යෝගයෙන් සේවය කරමු
දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න ලැබීම වරප්‍රසාදයක්. ඒ සංවිධානයට සහය දෙන්න අපිට පුළුවන් කොහොමද? ඒ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් පිළිපදින්නත් උද්‍යෝගයෙන් සේවය කරන්නත් අපිට උදව් වෙන්නේ මොනවද? ඒ ගැන මේ ලිපි දෙකෙන් දැනගන්න පුළුවන්.
වෙනත් ලිපි
3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මෙක්සිකෝවේදී
17 දශක පහක මතකය අවදි කරන අක්කා නඟෝ
කවරය: මෙහි හුඟක් සභාවල ඉන්න සහෝදරයන් සේවයේ යෑමට උදේ 7:30ට හෝ ඊටත් කලින් රැස් වෙනවා. වීථිවල හමු වන සෑම කෙනෙක්ටම ඔවුන් දේශනා කරනවා
නේපාලය
ජනගහනය
2,66,20,809
ප්‍රචාරකයන්
1,667
බයිබල් පාඩම්
3,265