ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 70
  • ‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවි සමඟ පා නඟන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • 3වන පාඩම
    පුංචි අපිට පාඩම්
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 70

ගීතිකා අංක 70

‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’

(ෆිලිප්පි 1:10)

1. හ-රි දේ හා වැ-ර-දි දේ ගැ-න

ඥා-නේ ව-ටී බො-හෝ සේ

සත්-ය හා උ-තුම් දේ

හ-ඳු-නා-ගන්-නේ එ-වි-ට-ය අ-ප

හ-රි දේ-ට වී-මෙන් ප්‍රි-ය ක-රන් ප්‍රී-ති

දෙව් හ-ද-ව-ත

ඉන් ලැ-බෙයි ප්‍රී-ති

සැ-ම-දා-ම

අත් නො-හ-රි-මු වැ-ද-ගත් දේ

2. දෙව්-ගේ රාජ්-ය දන්-ව-මින් සි-ය-ලු

මුර්-දු සි-තැ-ති-යන්-ට

ම-ඟ පෙන්-වී-ම-ට

ව-ඩා උ-තුම් දෙ-යක් ඇද්-ද මේ ලො-වේ

දෙව්-ගේ හ-ඬ ඇ-සී-ම-ට

දන්-ව-මු-ය

ප-ණි-වි-ඩේ සැ-ම-ට ප්‍රේ-මෙන් හා

ඉ-ව-සී-මෙන්

එ-යයි ක-ළ හැ-කි උ-තුම් දේ

3. උ-තුම් දේ-ට දෙ-න වි-ට මුල් තැ-න

ළං වේ දෙව්-ට අ-පි

සි-තේ සා-ම-ය වැ-ඩි වී-මෙන්

ස්ථි-ර වෙයි අ-නා-ග-ත-ය

මි-තු-දම්-ද ඇ-ති වී-මෙන් සැ-බෑ ප්‍රේ-මේ

වැ-ඩි වේ-ය

අ-ප ඥා-නෙ-ට හා

උ-තුම් දේ-ට

මුල් තැ-න දී-ම වේ-ය භාග්-යක්

(ගීතා. 97:10; මතෙ. 22:37; යොහ. 21:15-17; ක්‍රියා 10:42 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න