ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 10/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 10/15 1-2 පි.

පටුන

2014 ඔක්තෝබර් 15

© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

දෙසැම්බර් 1-7, 2014

දේවරාජ්‍යය ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න

7වන පිටුව • ගීතිකා: 108, 129

දෙසැම්බර් 8-14, 2014

පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්

13වන පිටුව • ගීතිකා: 98, 102

දෙසැම්බර් 15-21, 2014

යෙහෝවා දෙවි එක්ක හවුලේ කරන සේවය අගයමු

23වන පිටුව • ගීතිකා: 120, 44

දෙසැම්බර් 22-28, 2014

‘මනස ස්වර්ගයේ තිබෙන දේවලට යොමු කර තබාගන්න’

28වන පිටුව • ගීතිකා: 70, 57

පාඩම් ලිපි

▪ දේවරාජ්‍යය ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න

▪ පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්

දෙවිගේ අරමුණ ඉටු කරන්න ඔහු යොදාගන්නේ දේවරාජ්‍යයයි. බයිබලේ සඳහන් වෙන ගිවිසුම් කීපයක් ගැන අපි මේ ලිපිවල බලනවා. ඒ එක එක ගිවිසුම දේවරාජ්‍යයට සම්බන්ධ වෙන විදිහ ගැන බලද්දී දේවරාජ්‍යය සැබෑ, ස්ථිර ආණ්ඩුවක් කියන දේ අපිට තවත් තහවුරු වෙයි.

▪ යෙහෝවා දෙවි එක්ක හවුලේ කරන සේවය අගයමු

අතීතයේදී සහ මෑත කාලවලදී යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරපු අයගේ ආදර්ශ ගැන මේ ලිපියේ බලනවා. එහෙම කරද්දී දෙවි එක්ක හවුලේ සේවය කරන්න අපිට ලැබිලා තියෙන වටිනා වරප්‍රසාදය ගැන අපිට තියෙන අගය තවත් වැඩි වෙයි.

▪ ‘මනස ස්වර්ගයේ තිබෙන දේවලට යොමු කර තබාගන්න’

අවසාන කාලේ ජීවත් වෙන අපිට, අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න එක අභියෝගයක්. ආබ්‍රහම්, මෝසෙස් වගේ අයත් ඒ වගේ අභියෝගවලට මුහුණ දුන්නා. ඒ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? අපේ මනස යෙහෝවා දෙවි සහ දේවරාජ්‍යය වෙතට යොමු කරලා තියාගන්න මේ ලිපිය දිරිගන්වනවා. ඒක අපේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න උදව්වක්.

වෙනත් ලිපි

3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තායිවානයේදී

18 දෙවිට සේවය කරමින් ආපු ගමනේ මංසලකුණු

කවරය: කෙන්යාවේ ගිනිකොන දෙසට වෙන්න තියෙන ටවුසා කියන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ යන එන අයට සහෝදරියන් දෙන්නෙක් සාක්ෂි දරමින්

කෙන්යාව

ජනගහනය

4,42,50,000

ප්‍රචාරකයන්

26,060

බයිබල් පාඩම්

43,034

2013 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව

60,166

[2වන පිටුවේ ප්‍රස්තාරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න