මාර්තු 22න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 22න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 10-13
අංක. 1: 1 සාමුවෙල් 10:17-27
අංක. 2: කුරුසය: ඊට නමස්කාර නොකළ යුතුයි (5ආ බයිබල් විෂයන්)
අංක. 3: පරිණාමවාදය බයිබලයට එකඟ නොවීමට හේතුව
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන. සිහි කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය නිවේදන ඇත්නම් ඒවා ඇතුළත් කරන්න.
විනා. 15: අප්‍රියෙල් 1 මුරටැඹ විශේෂ කලාපය ඉදිරිපත් කරන්න සූදානම් වෙමු. මෙම කලාපයේ අඩංගු දේ කෙටියෙන් සලකා බලන්න. මෙම කලාපය ඉදිරිපත් කිරීම සඳහා අසන ප්රශ්නය හා යොදාගන්න බයිබල් පදය මොකක්ද කියා සබයෙන් විමසන්න. ඉදිරිපත් කිරීම් දෙකක් නිරූපණය කරන්න.
විනා. 15: සිහි කිරීමට පැමිණෙන උනන්දුව දක්වන අයට උපකාර කරන්න. බයිබල් ශිෂ්‍යයන්ට, අක්‍රියාශීලී ප්‍රචාරකයන්ට හා වෙනත් අමුත්තන්ට උපකාර කිරීම සඳහා අපට කළ හැකි දේවල් සිහිගන්වමින් වැඩිමහල්ලෙක් කතාවක් ඉදිරිපත් කරයි. (2008 මාර්තු රාජ්‍ය සේවාවේ 8වන පිටුව බලන්න.) කෙටි නිරූපණයක් ඉදිරිපත් කරන්න. සිහි කිරීමට සම්බන්ධ බයිබල් කියවීම ගැන මතක් කරන්න.