මාර්තු 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 29න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 14-15
අංක. 1: 1 සාමුවෙල් 14:24-35
අංක. 2: යෙහෝවා දෙවිට ළං විය හැකි ක්රම (යාකො. 4:8)
අංක. 3: ක්රිස්තුස් නැවත පැමිණීම: මිනිසුන්ට පෙනෙන දෙයක් නොවේ (6අ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: බයිබල් පාඩම් පටන්ගැනීම. ඒ සඳහා වෙන් කර ඇති ඊළඟ දිනය සඳහන් කරන්න. බයිබල් පාඩම් පටන්ගත් ප්රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. යොදාගත්තේ ප්රදේශයට ගැළපෙන මොන වගේ හැඳින්වීම්ද? නැවත බැලීම් කරද්දී ඔහු මතකයේ තබාගන්නේ මොන වගේ දේවල්ද? ඔහු පාවිච්චි කරන හැඳින්වීමක් ඔහු ලවා නිරූපණය කරවන්න.
විනා. 10: සුදුස්සන්ව සෙවීමට හවුල් වන්න. වර්ෂ 2007 ජනවාරි රාජ්ය සේවාවේ 4වෙනි පිටුවේ “සුදුස්සන්ව සොයාගැනීම” යන උපමාතෘකාව යටතේ ඇති කරුණු මත පදනම් කතාවක්.
විනා. 10: “දේවසේවයේදී හොඳ සහයකයෙක් වන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 213