ඔක්තෝබර් 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 4න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය උපග්‍රන්ථය 246-249 පිටු
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 1-4
අංක 1: 1 ලේකම් 1:1-27
අංක 2: සමාදානය ලුහුබැඳිය යුතුයි කීමෙන් අදහස් වන්නේ කුමක්ද? (1 පේතෘ. 3:10-12)
අංක 3: නිරය, අපාය: ගින්න විනාශයේ සංකේතයකි (15ආ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: අප ක්ෂේත්‍ර සේවය වාර්තා කරන හේතුව. වර්ෂ 2006 දෙසැම්බර් රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ 2-8 දක්වා ඡේද (od 88-90 පි.) මත පදනම් ලේකම් විසින් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 10: “අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔබටත් හැකියි!”—2වන කොටස. 9-13 දක්වා ඡේද සහ 6වන පිටුවේ කොටුව මත පදනම් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 10: මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඔවුන්ට උගන්වන්න. (මතෙ. 28:19, 20) වර්ෂ 2010 වාර්ෂික පොතේ 8වන පිටුවේ 3වන ඡේදයේ සිට 10වන පිටුවේ 2වන ඡේදය පදනම් සාකච්ඡාවක්. අද්දැකීම් සාකච්ඡා කළ පසු සබය ඉගෙනගත් පාඩම් මොනවාද කියා අසන්න.