නොවැම්බර් 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 10වන පරි. 11-17 (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: දේශනාකාරයා 7-12 (විනා. 10යි)
අංක 1: දේශනාකාරයා 9:13–10:11 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා තුළ ඊර්ෂ්‍යාවක් නැත්තේ ඇයි?—1 කොරි. 13:4 (විනා. 5යි)
අංක 3: විවාහය: දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වන දේ—35ඇ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. ප්‍රශ්න පෙට්ටිය. කතාවක්.
විනා. 15: සාක්ෂි දැරීම නිසා පීඩා. (ලූක් 21:12, 13) වර්ෂ 2008 සැප්තැම්බර් 15 මුරටැඹ කලාපයේ 7 පි. 3-6 දක්වා ඡේද මත පදනම් සාකච්ඡාවක්. ඉන් ඉගෙනගත් පාඩම් මොනවාද කියා සබයෙන් අසන්න.
විනා. 10: දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. ඉදිරිපත් කළ හැකි යෝජනා ගැන සලකා බලන්න. ඉන් එකක් හෝ දෙකක් නිරූපණය කරන්න.
ගීතිකා අංක 35 සහ යාච්ඤාව