මාර්තු 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 50 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 16වන පරි. 1-6 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 8-11 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 10:17–11:5 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස්ගේ මරණය සිහි කිරීමේ ඇති වැදගත්කම කුමක්ද?—w03 4/1 6-7 පි. (විනා. 5යි)
අංක 3: සිහි කිරීම අවස්ථාවේදී අතිනත යවන සංකේතවලින් නියෝජනය වන්නේ කුමක්ද?—w03 2/15 14 පි. 13 ඡේ.–15 පි. 18 ඡේ. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: අප ඉගෙනගන්නේ කුමක්ද? සබය සමඟ සාකච්ඡාවක්. මතෙව් 6:19-34 දක්වා කියවන්න. එය දේවසේවයට ප්රයෝජනවත් විය හැකි ආකාරය ගැන සලකා බලන්න.
විනා. 15: “ව්යාපාරික ස්ථානවලදී නිර්භීතව සාක්ෂි දරන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. එවැනි ස්ථානවල සේවය කරමින් හොඳ ප්රතිඵල ලබන ප්රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න.
ගීතිකා අංක 108 සහ යාච්ඤාව