මාර්තු 26න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 77 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 16වන පරි. 7-14 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 12-16 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 13:1-14 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සිහි කිරීම අවස්ථාවේදී අතිනත යවන සංකේතවලට හවුල් වන්නේ කවුද?—w10 3/15 27 පි. 15-16 ඡේ. (විනා. 5යි)
අංක 3: යේසුස්ගේ මරණය සිහි කළ යුත්තේ කොපමණ කලකට වරක්ද? ඒ කවදාද?—w04 3/15 6-7 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන. සිහි කිරීමට ආරාධනා පත්රිකා බෙදා දීම සඳහා තවත් ඉතිරිව ඇති ප්රදේශ ගැන සභාවට දැනුම් දෙන්න.
විනා. 10: ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න. (හෙබ්රෙ. 13:1, 2) වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. සිහි කිරීම සඳහා සභාවේ සැලසුම් ගැන කියන්න. ඊට පැමිණෙන නවකයන් හා අක්රියාශීලී ප්රචාරකයන්ව සාදරයෙන් පිළිගැනීමට සියලුදෙනාටම කළ හැකි දේවල් යෝජනා කරන්න. කොටස් දෙකකින් යුත් කෙටි නිරූපණයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන්න. පළමුවෙනි කොටසේදී, ආරාධනා පත්රිකාවක් ලබා සිහි කිරීමට පැමිණි කෙනෙකුව වැඩසටහන ආරම්භ වීමට පෙර ප්රචාරකයෙක් පිළිගන්නා ආකාරයත් දෙවෙනි කොටසේදී, වැඩසටහන අවසන් වූ පසුව එම ප්රචාරකයාම ඒ පුද්ගලයාව නැවත හමු වීමට සැලසුම් යොදන ආකාරයත් නිරූපණය කරන්න.
විනා. 20: “දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. මෙම ලිපියේ මුල් ඡේදයේ ඇති තොරතුරු හැඳින්වීම සඳහාත් අවසාන ඡේදයේ ඇති තොරතුරු මෙම කොටස අවසන් කිරීම සඳහාත් යොදාගන්න. මෙම DVD තැටිය නැරඹීමෙන් ලැබූ ප්රයෝජන ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. දේවසේවයේදී මෙම DVD තැටිය ප්රයෝජනයට ගත හැකි ආකාර සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 110 සහ යාච්ඤාව