නොවැම්බර් 5න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 8වන පරි. 17-24 ඡේ. සහ 75වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෝවෙල් 1–3 (විනා. 10යි)
අංක 1: යෝවෙල් 2:17-27 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: හිතෝපදේශ 22:3 අදාළ කරගත හැකි පැති මොනවාද? (විනා. 5යි)
අංක 3: දෙවිගේ සංවිධානයට කීකරු වන බව පෙන්විය හැක්කේ කෙසේද?—දෙවිගේ ප්‍රේමය 54-55 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: දෙවිට නමස්කාර කරන ඇදහිලිවන්ත ක්‍රිස්තියානි කාන්තාවෝ අනර්ඝය. වර්ෂ 2003 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 13-18 දක්වා පිටු මත පදනම් සාකච්ඡාවක්. එහි 9, 10, 12 සහ 16වන ඡේදවල ඇති ආදර්ශවලින් ඉගෙනගත්ත පාඩම් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: නොවැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සාකච්ඡාවක්. තත්පර 30ක් හෝ 60ක් ගෙන, ඔබේ ප්‍රදේශයේ ජනයාට මේ සඟරා ගැළපෙන්නේ ඇයි කියා කියන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් ලිපි ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න හා බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවේ මුල් ලිපිද ඒ ආකාරයට සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් සඟරා දෙකෙන් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. සඟරාවන් ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 105 සහ යාච්ඤාව