මාර්තු 10න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 60 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 3වෙනි පරි. 7-12 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 40-42 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 41:1-16 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සාධාරණ විනිශ්චයකරුවෙක්—w09 1/1 24 පි. (විනා. 5යි)
අංක 3: දෙවිගේ ප්‍රේමය—w09 2/1 18 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 15: ප්රබෝධය ගෙන දෙන පවුලේ නමස්කාරය. පවුලේ නමස්කාරය කරන පවුලක් කැඳවන්න. ඔවුන් මොන වගේ දේවල්ද කරන්නේ? සාකච්ඡා කරන දේ තීරණය කරන්නේ කොහොමද? අපේ වෙබ් අඩවියෙන් ප්‍රයෝජනයට ගන්නේ මොනවාද? දේවසේවයට පවුලේ නමස්කාරය ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද? පවුලේ නමස්කාරයට බාධා වෙන දේවල් වළක්වගන්න අරන් තියෙන පියවර මොනවාද? ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද?
විනා. 15: “සේවයේ දක්ෂ වීමට බාධා ජය ගන්න.” සාකච්ඡාවක්. අකමැත්ත පළ කරන අවස්ථා දෙක තුනක් හා ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදිහ අහන්න. ලැබූ අද්දැකීම් ගැන කියන්න අප්‍රියෙල් 7වෙනිදායින් පටන්ගන්නා සතියේදී ප්‍රචාරකයන්ට අවස්ථාව ලැබෙන බව කියන්න.
ගීතිකා අංක 97 සහ යාච්ඤාව