මැයි 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 68 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 6වෙනි පරි. 13-18 ඡේ. 98වෙනි පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 30-33 (විනා. 10යි)
අංක 1: නික්මයාම 32:1-14 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මාමාගේ දිවි ගැලවූ පුතා—w09 6/1 16, 17 පි. (විනා. 5යි)
අංක 3: සිතේ තිබෙන දේ දකින දෙවි—w10 3/1 23 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: අපිට ශුභාරංචියේ දේවසේවකයෝ කියන්නේ ඇයි? 2006 නොවැම්බර් ‘රාජ්‍ය සේවාවේ’ 7වෙනි පිටුවේ 1-4 දක්වා ඡේද පදනම් කරගෙන උද්යෝගයෙන් දෙන කතාවක්. දේවසේවයෙන් ලබන ප්‍රීතිය ගැන සබයෙන් අහන්න.
විනා. 10: නිවාඩු ලැබෙන මාසවල සහායක පුරෝගාමී සේවය කරන්න ඔබට පුළුවන්ද? සාකච්ඡාවක්. සහායක පුරෝගාමී සේවය කරන්න අවශ්‍ය සුදුසුකම් ගැන 2007 මාර්තු ‘රාජ්‍ය සේවාවේ’ 5වෙනි පිටුවේ 4වෙනි ඡේදයේ කරුණු කෙටියෙන් සලකා බලන්න. සහායක පුරෝගාමී සේවය කරන්න රැකියා නිවාඩු හෝ පාසැල් නිවාඩු යොදාගත්ත අය ලැබුව ආශීර්වාද ගැන සබයෙන් අහන්න. ඊළඟ නිවාඩුවේදී සහායක පුරෝගාමී සේවය කරන්න හැමෝවම දිරිගන්වන්න.
විනා. 10: “වෙලාවට වැඩ කරන්න පුරුදු වෙමු.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. 4වෙනි ඡේදය සලකා බලද්දී වෙලාවට වැඩ කරන්න උදව් වෙන්නේ මොනවද කියලා සබයෙන් අහන්න.
ගීතිකා අංක 44 සහ යාච්ඤාව