පෙබරවාරි 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 84 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘දේවකැමැත්ත කරන්න’ 17-19 පාඩම් (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 15-18 (විනා. 8යි)
අංක 1: විනිශ්චයකරුවෝ 16:13-24 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බයිබලයේ සඳහන් වෙන පණිවිඩය මොකක්ද?—igw 8 පි. 1-4 ඡේ. (විනා. 5යි)
අංක 3: දෙවි පියාණන්ගේ නම මොකක්ද?—w13 1/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “යහපත් ක්‍රියා කිරීමට උද්යෝගයෙන්” ඉන්න.—තීත. 2:14.
විනා. 15: ශුභාරංචිය උද්යෝගයෙන් කියන්න සූදානම් වෙන්න. සාකච්ඡාවක්. දේවසේවයට සූදානම් වෙද්දී මුලින්ම දෙවිට යාච්ඤා කරන එක වැදගත් ඇයි? (ගීතාවලිය 143:10; ක්‍රියා 4:31) ඊට අමතරව අවශ්‍ය වෙන්නේ මොකක්ද? (එස්රා 7:10) හදවත සූදානම් කරගත්තාට පස්සේ, අපි ගෙනියන පොත් පත් සහ බෑග් එක ලෑස්ති කරගන්න ඕන කොහොමද? හොඳින් සූදානම් වෙලා ඉන්න එකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? (2008 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 9 පි. 9 ඡේ. බලන්න.) හොඳින් සූදානම් වෙන්නේ කොහොමද? තමන් ගෙනියන පත්‍රිකාවල, මාසික සඟරාවල හෝ වෙනත් සඟරාවල තියෙන කරුණු ගැන හොඳින් හොයලා බලන විදිහ නිරූපණය කරන්න. ඔහු ඒවා පිළිවෙළට බෑග් එකට දාගන්න විදිහත් ටැබ් එකෙන් හෝ ෆෝන් එකෙන් අපේ වෙබ් අඩවියේ තියෙන දේවල් පෙන්නන්න ලෑස්ති කරගන්න විදිහත් පෙන්වයි. හැමෝම හොඳින් සූදානම් වෙලා සේවයේ යන එක වැදගත් කියලා කාවද්දන්න. (2 තිමෝ. 3:17)
විනා. 15: “සිහි කිරීමේ කාලයේදී දෙවි හා යේසුස් වගේ උද්යෝගයෙන් වැඩ කරන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. හැමෝටම ආරාධනා පත්‍රයක් දීලා ඒකේ තියෙන කරුණු ගැන සාකච්ඡා කරන්න. 4වෙනි පිටුවේ යෝජනාව යොදාගෙන කෙටි නිරූපණයක් කරන්න.
ගීතිකා අංක 30 සහ යාච්ඤාව