ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 2 පි.
  • ජනවාරි 1-7

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 1-7
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 2 පි.

ජනවාරි 1-7

මතෙව් 1-3

  • ගීතිකා අංක 14 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”: (විනා. 10යි)

    • [‘මතෙව් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • මතෙ 3:1, 2—ස්වර්ග රාජ්‍යයේ රජ වෙන්න නියමිත කෙනා ළඟදීම එනවා කියලා යොහන් බව්තීස්ත කිව්වා (“දේශනා කරන්න,” “රාජ්‍යය,” “ස්වර්ග රාජ්‍යය,” “ළං වී තිබෙනවා” සටහන් මතෙ 3:1, 2, nwtsty)

    • මතෙ 3:4—යොහන් ගත කළේ හරිම සරල ජීවිතයක්. එයා මුළු ජීවිතයම දෙවිට කැප කළා (“යොහන් බව්තීස්තගේ ඇඳුම් සහ පෙනුම,” “පළඟැටියන්,” “වනයේ මීපැණි” මීඩියා මතෙ 3:4, nwtsty)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 1:3—යේසුස්ගේ පෙළපත ගැන වාර්තා කරද්දී මතෙව් කාන්තාවන් පස්දෙනෙක් ගැනත් සඳහන් කරන්න ඇත්තේ ඇයි? (“තාමර්” සටහන මතෙ 1:3, nwtsty)

    • මතෙ 3:11—කෙනෙක්ව බව්තීස්ම කරද්දී ඒ කෙනාව වතුරේ සම්පූර්ණයෙන්ම ගිල්වන්න ඕනෙ ඇයි? (“බව්තීස්ම කරනවා” සටහන මතෙ 3:11, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 1:1-17

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනා බලන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 41-42 6-7¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 72

  • වාර්ෂික සේවා වාර්තාව: (විනා. 15යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. වාර්ෂික සේවා වාර්තාව සම්බන්ධයෙන් ශාඛා කාර්යාලයෙන් එවපු ලිපිය කියවන්න. ගිය අවුරුද්දේ සේවයේදී කැපීපෙනෙන අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කිහිපදෙනෙක්ව කලින්ම තෝරාගෙන සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 2 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 137 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න