ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 1 පි.
  • සාකච්ඡාවකට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාකච්ඡාවකට යෝජනා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ●○○ මුල් හමු වීම
  • ○●○ පළවෙනි නැවත බැලීම
  • ○○● දෙවෙනි නැවත බැලීම
  • සාකච්ඡාවකට යෝජනා ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොහොමද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 1 පි.
ලයිබීරියාවේ මොන්රොවියාවල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්

ලයිබීරියාවේ මොන්රොවියාවල සාක්ෂි දරමින්

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: බයිබලය අදටත් ගැළපෙන පොතක්ද?

බයිබල් පදය: 2තිමෝ 3:16

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලයේ තියෙන පණිවිඩය මොකක්ද?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: බයිබලයේ තියෙන පණිවිඩය මොකක්ද?

බයිබල් පදය: මතෙ 6:10

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දේවරාජ්‍යයෙන් කරන්න යන්නේ මොනවාද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: දේවරාජ්‍යයෙන් කරන්න යන්නේ මොනවාද?

බයිබල් පදය: දානි 2:44

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ඒකෙන් පොළොවට මොන වගේ බලපෑමක් වෙයිද?

මේ මාසයේ ඉඳන් වැඩපොතේ අත්හදා බලන්න යෝජනා කියන අංගය ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට සාකච්ඡාවකට යෝජනා කියන අලුත් අංගය ඇතුළත් වෙනවා. සාකච්ඡාවට මුල පුරන ප්‍රශ්නයක්, බයිබල් පදයක් සහ නැවත බැලීමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් ඒ කොටසේ සඳහන් වෙනවා. එක සතියකදී පෙන්වන්න තියෙන්නේ සාකච්ඡාවකට යෝජනා සඳහා සකස් කරලා තියෙන එක වීඩියෝ එකක් විතරයි. ප්‍රචාරකයන්ට පුළුවන් අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශනවලින් පාවිච්චි කරන්නේ මොන ප්‍රකාශනයද ඒක පාවිච්චි කරන්නේ මුල් හමු වීමේද නැත්නම් නැවත බැලීමේද කියලා තීරණය කරන්න. ඊට අමතරව පළවෙනි, දෙවෙනි නැවත බැලීම්වලදී සාකච්ඡා කරන්න පුළුවන් කරුණු ගැනත් වැඩපොතේ තියෙනවා. ‘සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති සියලුදෙනාටම’ උගන්වන්න ඒ තොරතුරු අපිට උදව් වෙයි.—ක්‍රියා 13:48.

ශිෂ්‍ය පැවරුම්: අමතර උපදෙසක් දීලා නැති අවස්ථාවලදී ශිෂ්‍යයන් සාකච්ඡාවකට යෝජනා කොටසේ සඳහන් විදිහට පැවරුම කරන්න ඕනේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න