ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 2 පි.
  • “ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබේ ජීවිතය සරලද?
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවිට සේවය කරන්න උදව් වෙන සරල ජීවිතයක්
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබ දැන සිටියාද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ ඇස සරලව තබාගන්න
    2004 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 2 පි.

දේවවචනය නිධානයක් | මතෙව් 1-3

“ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”

3:4

  • යොහන් බව්තීස්ත

    යොහන් ගත කළේ සරල ජීවිතයක් කියලා එයාගේ ඇඳුම්වලින් පැහැදිලිව පෙනුණා. එයා මුළු ජීවිතයම දෙවිට කැප කළා

  • යොහන් ජීවිතයේ කැප කරපු හැම දේකටම වඩා යේසුස්ට මාර්ගය සූදානම් කරන්න එයාට ලැබුණු වරප්‍රසාදය වටිනවා

සරල ජීවිතයක් ගත කරද්දී දෙවිට වැඩිපුර සේවයක් කරන්නත් ලොකු සතුටක් අද්දකින්නත් පුළුවන් වෙනවා. ජීවිතය සරල කරගන්න නම් . . .

  • අත්‍යවශ්‍ය දේවල් මොනවාද කියලා අඳුනගන්න

  • අනවශ්‍ය දේවලට වියදම් කරන්න එපා

  • ආදායම අරපිරිමැස්මෙන් වියදම් කරන්න පුළුවන් විදිහ ගැන කලින්ම තීරණය කරලා සටහන් කරගන්න

  • පාවිච්චි කරන්නේ නැති දේවල් අයින් කරන්න

  • ණය වෙලා තියෙනවා නම් ඒවා ගෙවලා ඉවර කරන්න

  • රැකියාවට අනවශ්‍ය කාලයක් වැය කරන්න එපා

වනයේ මීපැණි සහ පළඟැටියෙක්

යොහන් කෑමට ගත්තේ පළඟැටියන් සහ වනයේ මීපැණියි

සරල ජීවිතයක් ගත කළොත් මට කරන්න පුළුවන් වෙන්නේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න