ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 නොවැම්බර් 7 පි.
  • දෙවියන් ආදරේ කරන්නේ සතුටු සිතින් දෙන අයටයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් ආදරේ කරන්නේ සතුටු සිතින් දෙන අයටයි
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “කුඩා කාසි දෙකක” වටිනාකම
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද?
    නිතර අසන ප්‍රශ්න
  • යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 නොවැම්බර් 7 පි.
ස්මාට් ෆෝන් එකක් අතේ තියන් ඉන්න සහෝදරියක්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවියන් ආදරේ කරන්නේ සතුටු සිතින් දෙන අයටයි

2 කොරින්ති 9:7 මෙහෙම කියනවා. “එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.” ලෝකේ පුරාත් අපි ජීවත් වෙන රටෙත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් ඔන්ලයින් හරහා සම්මාදම් කරන්න පහසු ක්‍රම කීපයක්ම දැන් තියෙනවා.

‘ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන විදි ගැන දැනුවත් වෙමු’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ෆෝන් එකක සහ ටැබ් එකක jw.org වෙබ් අඩවිය දිස් වෙමින්

    අපි ජීවත් වෙන රටේ, සම්මාදම් කරන්න පුළුවන් ක්‍රම ගැන තොරතුරු තියෙන වෙබ් පිටුව වෙත පිවිසෙන්න පුළුවන් කොහොමද?

  • සැලසුම් කරන ලද පරිත්‍යාග කරන්න පුළුවන් විදිහ ගැන යුවළක් සාකච්ඡා කරමින්

    ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන්න දැන් අවස්ථාව තියෙන නිසා සමහර අයට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද?

  • සැලසුම් කරන ලද පරිත්‍යාග කරන්න පුළුවන් විදිහ පෙන්වන පින්තූර

    සම්මාදම් කරන්න පුළුවන් විදි මොනවාද?

  • ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන විදිහ ගැන මහලු සහෝදරයෙක්ට කියලා දෙන යෞවන සහෝදරයෙක්

    ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන විදිහ දන්නේ නැත්නම් කරන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න