ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 නොවැම්බර් 32 පි.
  • යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • “යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “කුඩා කාසි දෙකක” වටිනාකම
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද?
    නිතර අසන ප්‍රශ්න
  • ඔයාලා පෙන්නන ආදරේට ස්තුතියි!
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 නොවැම්බර් 32 පි.
donate.jw.org

යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද?

යෙහෝවා දෙවි අපිට මොන තරම් දේවල් දීලා තියෙනවාද? ඒ දේවල් නිසා අපි ලොකු සතුටක් ලබනවා. ඒත් අපිට තියෙන දේවල් දෙවි වෙනුවෙන් දීලා ඊටත් වඩා ලොකු සතුටක් ලබාගන්න අපිට පුළුවන්. මොකද යේසුස් කිව්වේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලයි. (ක්‍රියා 20:35) යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද? හිතෝපදේශ 3:9 කියන්නේ ‘ඔබ සතු වටිනා දේවල් යෙහෝවා දෙවිට දී ඔහුව ගෞරවයට පත් කරන්න’ කියලයි. ඒ දේවලට අපේ කාලය, ශක්තිය, දක්ෂතා සහ සම්පත් ඇතුළත් වෙනවා. නමස්කාරයේ වැඩවලට ඒවා යොදවනවා නම් අපි කරන්නේ යෙහෝවා දෙවිට අපි සතු වටිනා දේවල් දෙන එකයි. ඒකෙන් අපිට ලොකු සතුටක් ලබාගන්න පුළුවන්.

ඒත් අපි ළඟ තියෙන සම්පත් දෙවි වෙනුවෙන් දෙන්න අපිට අමතක වෙන්න පුළුවන්. එහෙමනම් පාවුල් කොරින්තිවරුන්ට කිව්ව මේ දේ අදාළ කරගන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. පාවුල් කිව්වේ සම්මාදමක් විදිහට ‘යමක් වෙන් කර තබන්න’ කියලයි. (1 කොරි. 16:2) ඔයාගේ රටේ පරිත්‍යාගයන් කරන්න පුළුවන් ක්‍රම ගැන වැඩි විස්තර දැනගන්න කැමතිද?

සමහර රටවල ඔන්ලයින් හරහා සම්මාදම් කිරීමේ සේවාව භාවිතා කරන්න බැහැ. සම්මාදම් කරන්න පුළුවන් වෙනත් ක්‍රම ගැන donate.jw.org වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. සමහර රටවල ඒ වෙබ් පිටුවෙන් සම්මාදම් කරන එක සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්.

සම්මාදම් කරන්න ලේසි ක්‍රමයක්

සොයාගන්න පහසුයි

  • වෙබ් අඩවිය

    donate.jw.org කියන වෙබ් අඩවියට යන්න

  • JW ලයිබ්‍රරි ඇප්

    ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ “සම්මාදමක් කරන්න කැමති නම්” කියන තැන ක්ලික් කරන්න

භාවිතා කරන්න පහසුයි

පහත කාර්යයන් සඳහා සෑම මාසයකම ස්වයංක්‍රීයව සම්මාදමක් යවන විදිහට සකස් කිරීම් කරන්නත් පුළුවන්

  • ලෝක ව්‍යාප්ත සේවය සඳහා

  • සභාව සඳහා

  • තුන්දින සමුළු සඳහා

  • චාරිකා සමුළු සඳහා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න