ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 8 පි.
  • “කුඩා කාසි දෙකක” වටිනාකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “කුඩා කාසි දෙකක” වටිනාකම
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයාලා පෙන්නන ආදරේට ස්තුතියි!
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන් ආදරේ කරන්නේ සතුටු සිතින් දෙන අයටයි
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 8 පි.
වැන්දඹුව සම්මාදම් කරන්න කලින් කුඩා කාසි දෙක දිහා බලන් ඉන්නවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“කුඩා කාසි දෙකක” වටිනාකම

වැන්දඹුව පරිත්‍යාග කරපු කුඩා කාසි දෙක ඒ කාලේ පොඩි කෑම වේලක් ගන්නවත් ප්‍රමාණවත් වුණේ නැහැ. (nwtsty ලූක් 21:4 “තම ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ලම” යන සටහන.) කොහොමවුණත් එයා කරපු පරිත්‍යාගයෙන් යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය ගැන එයාගේ හිතේ කොයි තරම් ලොකු අගයක්, ආදරයක් තිබුණාද කියලා පැහැදිලි වුණා. ඒ නිසා ස්වර්ගයේ ඉන්න එයාගේ පියාණන් ඒ පරිත්‍යාගය හුඟක් වටිනා දෙයක් විදිහට සැලකුවා.—මාක් 12:43.

‘යෙහෝවා දෙවි වෙනුවෙන් කරන පරිත්‍යාගයක්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘යෙහෝවා දෙවි වෙනුවෙන් කරන පරිත්‍යාගයක්’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. සම්මාදම් සංවිධානයේ ඉදි කිරීම් කටයුතුවලට යොදවනවා.

    අපි දෙන සම්මාදම් පාවිච්චි කරන්නේ මොන වගේ දේවලටද?

  • ‘යෙහෝවා දෙවි වෙනුවෙන් කරන පරිත්‍යාගයක්’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. පුංචි ගැහැණු ළමයෙක් නමස්කාර මධ්‍යස්ථානයේ සම්මාදම් පෙට්ටියට සම්මාදමක් දානවා.

    අපි කරන්නේ පුංචි සම්මාදමක් වුණත් ඒක හුඟක් වටින්නේ ඇයි?

  • ‘යෙහෝවා දෙවි වෙනුවෙන් කරන පරිත්‍යාගයක්’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. පින්තූරවල අදහස: සම්මාදම් යොදාගෙන ලෝකේ පුරාම කරන වැඩකටයුතු. 1. බෙතෙල් එකේ වැඩ. 2. පාසැල් පවත්වන්න. 3. සහන සේවා. 4. ඉදි කිරීම්. 5. සමුළු.

    අපි ජීවත් වෙන ප්‍රදේශයට අනුව අපිට පරිත්‍යාග කරන්න පුළුවන් ක්‍රම ගැන දැනගන්න පුළුවන් කොහොමද?—“ඔන්ලයින් සම්මාදම් කරන්න පුළුවන් ක්‍රම ගැන දැනගන්න” කියන කොටුව බලන්න

ඔන්ලයින් සම්මාදම් කරන්න පුළුවන් ක්‍රම ගැන දැනගන්න

‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ මුල් පිටුවේ පහළින් තියෙන “සම්මාදම්” කියන බට්න් එක ක්ලික් කරන්න. ඒකේ තියෙන ලින්ක්වලට අමතරව ඔයා ජීවත් වෙන රටට අනුව, “FAQ” කියලා අමතර බට්න් එකක් තියෙන්න පුළුවන්. සම්මාදම් ගැන නිතර අසන ප්‍රශ්නවලට උත්තර එතන තියෙනවා. ‘ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන විදි ගැන දැනුවත් වෙමු’ කියන වීඩියෝ එකෙනුත් සම්මාදම් කරන්න පුළුවන් විදි ගැන දැනගන්න ඔයාට පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න