ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 3 පි.
  • ඔයාලා පෙන්නන ආදරේට ස්තුතියි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාලා පෙන්නන ආදරේට ස්තුතියි!
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “දීමට පුරුදු වෙන්න”
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “කුඩා කාසි දෙකක” වටිනාකම
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “යමක් වෙන් කර තබන්න”
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 3 පි.
පින්තූරවල අදහස: 1. සහෝදරයෙක් සම්මාදම් පෙට්ටියකට සල්ලි දානවා. 2. JW බොක්ස් එකක්. 3. සහෝදරයන් වීඩියෝ එකක රූගත කිරීම්වලට අවශ්‍ය දේවල් ලෑස්ති කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයාලා පෙන්නන ආදරේට ස්තුතියි!

හුඟක් අමාරුකම්වලට මුහුණ දුන්නත් තෙසලෝනික සභාවේ සහෝදරයන් අනිත් අයට ආදරේ පෙන්නුවා. (2තෙස 1:3, 4) අදත් යෙහෝවාගේ සෙනඟ ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට ඒ වගේම ආදරයක් පෙන්නනවා. ඒක පෙන්නන එක විදිහක් තමයි සම්මාදම් කරන එක. ඒ සම්මාදම් ගොඩක් පැතිවලින් සහෝදරයන්ට උදව් වෙලා තියෙනවා. ඒ ගැන jw.org වෙබ් අඩවියේ “ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි” කියන ලිපි මාලාවෙන් දැනගන්න පුළුවන්.

‘අපි ඔබ ගැන දෙවිට නිතරම ස්තුති කරනවා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

• අපි දෙන සම්මාදම් පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලටද?

• අවශ්‍යතාව තියෙන සහෝදරයන්ට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?—jw.org වෙබ් අඩවියේ තියෙන “වැඩිපුර ඇති දෙයින් අඩුව පිරිමැහෙයි” කියන ලිපියත් බලන්න

තවත් තොරතුරු දැනගන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩවලට සම්මාදම් කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ගැන දැනගන්න ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ මුල් පිටුවේ පහළින් තියෙන “සම්මාදම්” කියන බට්න් එක ක්ලික් කරන්න. ඒකේ තියෙන ලින්ක්වලට අමතරව ඔයා ජීවත් වෙන රටට අනුව, “FAQ” කියලා අමතර බට්න් එකකුත් තියෙන්න පුළුවන්. සම්මාදම් ගැන නිතර අසන ප්‍රශ්නවලට උත්තර එතන තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න