ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 3 පි.
  • “දීමට පුරුදු වෙන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දීමට පුරුදු වෙන්න”
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයාලා පෙන්නන ආදරේට ස්තුතියි!
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “යමක් වෙන් කර තබන්න”
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “කුඩා කාසි දෙකක” වටිනාකම
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 3 පි.
වයසක සහෝදරියක් එයාගේ ටැබ් එකෙන් ඔන්ලයින් සම්මාදම් කරනවා. පින්තූරවල අදහස: සම්මාදම් පාවිච්චි කරන විදි. 1. බෙතෙල් මුද්‍රණාලවලට. 2. අපේ පුහුණු පාසැල්වලට. 3. පොදු සේවයට. 4. ඉදි කිරීම් ව්‍යාපෘතිවලට.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“දීමට පුරුදු වෙන්න”

ත්‍යාගශීලිකම බෝ වෙනවා. යේසුත් ඒ ගැන කිව්වා. (ලූක් 6:38) අපි සහෝදර සහෝදරියන්ට ලෝභ නැතුව දෙනවා නම් එයාලත් ඒ දේම කරන්න පෙලඹෙනවා.

කැමැත්තෙන් දෙන එක අපේ නමස්කාරයට අයිති දෙයක්. අගහිඟකම් තියෙන අයට කරුණාවෙන් සලකන අය දිහා යෙහෝවා බලාගෙන ඉන්නවා. එයාලට ආශීර්වාද කරනවා කියලත් පොරොන්දු වෙනවා.—හිතෝ 19:17.

‘දීමේ පුරුද්දට තැන්ක් යූ’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඔයා දෙන සම්මාදම් ඔයාගේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න පාවිච්චි කරන්නේ කොහොමද?

  • අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය මොකක් වුණත් අපි දිගටම ත්‍යාගශීලී වෙන්න ඕනෙ ඇයි?—jw.org වෙබ් අඩවියේ තියෙන “වැඩිපුර ඇති දෙයින් අඩුව පිරිමැහෙයි” කියන ලිපියත් බලන්න.

තවත් තොරතුරු දැනගන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩවලට සම්මාදම් කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ගැන දැනගන්න ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ මුල් පිටුවේ පහළින් තියෙන “සම්මාදම්” කියන බට්න් එක ක්ලික් කරන්න. හුඟක් රටවල්වල “FAQ” කියලා ටැබ් එකක් තියෙනවා. ඒකට ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සම්මාදම් කිරීම - නිතර අසන ප්‍රශ්න’ කියලා ලිපියක් ලින්ක් කරලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න