ජනවාරි 27–පෙබරවාරි 2
උත්පත්ති 9-11
ගීතිකා අංක 101 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“මුළු පොළොවෙම තිබුණේ එක භාෂාවකි”: (විනා. 10යි)
උත් 11:1-4—දෙවියන්ගේ මඟ පෙන්වීම් නොසලකාහැරපු පිරිසක් නගරයකුත් කොතකුත් හදන්න උත්සාහ කළා (it-1-E 239; it-2-E 202 2¶)
උත් 11:6-8—යෙහෝවා දෙවියන් ඒ අයගේ භාෂාව අවුල් කළා (it-2-E 202 3¶)
උත් 11:9—ඒ අය කොත ඉදි කරන එක අත්හැරලා පොළොව පුරාම විසිරිලා ගියා (it-2-E 472)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
උත් 9:20-22, 24, 25—නෝවා හාම්ට ශාප කරනවා වෙනුවට කානාන්ට ශාප කරන්න පෙලඹෙන්න ඇත්තේ ඇයි? (it-1-E 1023 4¶)
උත් 10:9, 10—නිම්රොද් ‘යෙහෝවා දෙවිට එරෙහිව නැඟී සිටි බලවත් දඩයක්කාරයෙක්’ කියලා කියන්නේ ඇයි? (it-2-E 503)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 10:6-32 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ප්‍රචාරකයන් එකතු වෙලා මේ නැවත බැලීමට සූදානම් වෙලා තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? සහෝදරයා ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා පාඩමක් පටන්ගන්න මුලපිරුවේ කොහොමද?
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 4වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ දෙවෙනි නැවත බැලීමෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොතෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 2වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දක්ෂ විදිහට වැඩ කරන සේවකයෙක් වෙන්න”: (විනා. 15යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 101 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 56 සහ යාච්ඤාව