ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අප්‍රියෙල් 6 පි.
  • විනාශයකට මඟ පාදන නරක ආශ්‍රය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විනාශයකට මඟ පාදන නරක ආශ්‍රය
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ආත්මික සංවාද ගොඩනංවනසුලුය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තුල්‍ය පීඩනය සහ ඔබ සතු දේශනා කිරීමේ වරප්‍රසාදය
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව ඇසුරු කරන්න
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවිගේ මිතුරන් අපගෙත් මිතුරන් කරගනිමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අප්‍රියෙල් 6 පි.
වැඩ වෙලාවෙන් පස්සේ සහෝදරයෙක් එයාත් එක්ක වැඩ කරන අයත් එක්ක එකතු වෙලා බොනවා. ඇඳුම්, වීඩියෝ ගේම්, සල්ලි සහ ඉලෙක්ට්‍රෝනික උපාංග ගැන එයාලා කතාබහ කරන දේවල්වලට ඇහුම්කන් දෙන අතරතුරේදී ඒ ගැන කල්පනා කරනවා.

දේවවචනය නිධානයක් | උත්පත්ති 34-35

විනාශයකට මඟ පාදන නරක ආශ්‍රය

34:1, 2, 7, 25

සමහරවිට අපේ අසල්වැසියන්, වැඩපොළේ අය, ඉස්කෝලේ අය හොඳ ගතිගුණ තියෙන අය වගේ පේන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් වෙනවාද එයාලව කිට්ටුවෙන් ආශ්‍රය කරන එකේ වරදක් නැහැ කියලා? කෙනෙක්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න සුදුසුද නැද්ද කියලා තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

  • එයාව ආශ්‍රය කරන එක යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න මට උදව් වෙයිද?

  • එයාගේ කතාබහෙන් හෙළි වෙන්නේ එයාගේ ජීවිතේ එයාට වැදගත් වෙන්නේ මොන වගේ දේවල් කියලාද?—මතෙ 12:34

මේ ගැන හිතන්න. ‘මං ආශ්‍රය කරන අය නිසා යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවාද නැත්නම් දුර්වල වෙනවාද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න