ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 14 පි.
  • ඔයාගේ වටිනා උරුමය රැකගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ වටිනා උරුමය රැකගන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ඉඩම් බෙදලා දුන්නා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඊශ්‍රායෙල්වරුන්ට යොෂුවාගෙන් උපදෙස්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 14 පි.

දේවවචනය නිධානයක්

ඔයාගේ වටිනා උරුමය රැකගන්න

කාලෙබ් බලවත් සතුරන්ව දේශයෙන් පන්නලා දාලා එයාගේ වටිනා උරුමය රැකගත්තා (යොෂු 15:14; it-1-E 1083 3¶)

ඒත් හැම ඊශ්‍රායෙල්වරයෙක්ම උරුමය රැකගන්න මහන්සි වුණේ නැහැ. එයාලා යෙහෝවාට නමස්කාර නොකරපු අයට දේශයේ ඉන්න ඉඩ දුන්නා (යොෂු 16:10; it-1-E 848)

යෙහෝවාගෙන් ලැබිලා තියෙන උරුමය රැකගන්න මහන්සි වෙන අයට ඔහු උදව් කරනවා (ද්වි 20:1-4; යොෂු 17:17, 18; it-1-E 402 3¶)

සදාකාල ජීවනය කියන බලාපොරොත්තුව යෙහෝවා උරුමයක් විදිහට අපිට දීලා තියෙනවා. ඒ උරුමය රැකගන්න නම් අපි වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න ඕනේ. ඒකට බයිබල් අධ්‍යයනය, රැස්වීම්, සේවය සහ යාච්ඤාව උදව් වෙනවා.

සහෝදරයෙක් බිරිඳ සහ දරුවන් එක්ක පවුලේ නමස්කාරය කරනවා.

මේ ගැන හිතන්න. ‘මගේ උරුමය රැකගන්න මං මහන්සි වෙනවාද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න