දෙසැම්බර් 18-24
යෝබ් 28-29
ගීතිකා අංක 39 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔයාටත් යෝබ්ට වගේ හොඳ නමක් තියෙනවාද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යෝබ් 29:24—යෝබ්ගේ ආදර්ශෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (g00 7/8 11 3¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 28:1-28 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා “මේ බයිබල් පාඩම්වලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද?” කොටස කෙටියෙන් සාකච්ඡා කරන්න. (th 17වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 13 පාඩමේ තවත් හොයමු කොටසේ හැඳින්වීම සහ 4 කරුණ (th 6වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අපේ හොඳ නම රැකගන්න මාත් උදව් වෙනවාද?”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 4 පරි. 16-31¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 50 සහ යාච්ඤාව