ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb26 මාර්තු 2 පි.
  • මාර්තු 2-8

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 2-8
  • 2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb26 මාර්තු 2 පි.

මාර්තු 2-8

යෙසායා 41–42

ගීතිකාව 8 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “බය වෙන්න එපා”

(විනා. 10යි)

යෙහෝවා “කෙනෙක්ව නැඟෙනහිර දෙසින් කැඳවනවා.” එයා නිසා මිනිස්සු බයෙන් වෙව්ලනවා (යෙසා 41:2, 5; ip-2 21 10¶)

හැබැයි යෙහෝවාගේ සෙනඟ බය වෙන්න ඕනෙ නැහැ (යෙසා 41:10; ijwbv 5 ලිපිය 4-7¶)

යෙහෝවා එයාලට උදව් කරනවා (යෙසා 41:13)


මේ ගැන හිතලා බලන්න. යෙසායා 41වෙනි පරිච්ඡේදයේ තියෙන අනාවැකිය අද ඉන්න ක්‍රිස්තියානීන්ට උදව් වෙන්නේ කොහොමද?—w16.07 18 4-5¶.

අපේ වැඩ තහනම් කරලා තියෙන රටක ඉන්න පවුලක් බයිබලේ අධ්‍යයනය කරනවා. කවුරු හරි එයිද කියලා තාත්තා ජනේලෙන් බලනවා. අම්මා දුවලා දෙන්නා එක්ක බයිබලේ කියවනවා.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෙසා 41:8—යෙහෝවා ආබ්‍රහම්ව ඔහුගේ යාළුවා විදිහට සැලකුවා කියලා පෙන්නුවේ කොහොමද? (w01 10/1 20 3¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) යෙසා 42:1-13 (th 11 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. ගෙහිමියා සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව අරගෙන ඒකට එන්න කැමැත්තක් පෙන්නනවා. (lmd 6 පාඩමේ 4 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) අවිධිමත්ව. සිහි කිරීමට නෑදෑයෙක්ට ආරාධනා කරලා jw.org එකෙන් සිහි කිරීම තියෙන ළඟම තැනක් හොයාගන්න එයාට උදව් කරන්න. (lmd 3 පාඩමේ 5 කරුණ)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) දේශනය. ijwbq 60 ලිපිය—තේමාව: මරණය ගැන තියෙන බය නැති කරගන්නේ කොහොමද? (th 1 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 19

7. මාර්තු 7වෙනි සෙනසුරාදා ඉඳන් හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු

(විනා. 5යි) සේවා සංවිධායක දෙන දේශනයක්. විශේෂ බයිබල් දේශනයට සහ සිහි කිරීමේ දේශනයට ආරාධනා කරන්න සභාවෙන් කරලා තියෙන සැලසුම් ගැන කියන්න. මාර්තු, අප්‍රියෙල් මාසවල පැය 15ක් වෙන් කළොත් සහායක පුරෝගාමි සේවේ කරන්න පුළුවන් කියලා ප්‍රචාරකයන්ට මතක් කරන්න.

8. මාර්තු මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’

(විනා. 10යි) සාකච්ඡාවක්.

වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ වීඩියෝ එකේ එන ප්‍රශ්න සභාවේ අයගෙන් අහන්න.

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 66-67 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 110 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න