ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb26 මාර්තු 3 පි.
  • මාර්තු 9-15

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 9-15
  • 2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb26 මාර්තු 3 පි.

මාර්තු 9-15

යෙසායා 43–44

ගීතිකාව 63 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. අවුරුදු 200කට විතර කලින් ලියපු අනාවැකියක්

(විනා. 10යි)

හිඳිලා ගිහින් තියෙන යුප්‍රටීස් ගඟ හරහා සෙබළු ගිහින් ඇරලා තියෙන දොරටුවලින් බැබිලෝනි නගරයට ඇතුල් වෙනවා.

බැබිලෝනියේ “හැම ගංගාවක්ම හිඳිලා යන්න සලස්වනවා” (යෙසා 44:27; wp20.1 8 2-3¶)

සයිරස් කියන පර්සියානු පාලකයා යෙහෝවාගේ “එඬේරා” විදිහට වැඩ කරනවා (යෙසා 44:28අ; it-E “සයිරස්” 7¶)

සයිරස් දෙවියන්ගේ සෙනඟට ආයේ යෙරුසලමට ගිහින් ඒ නගරෙයි, දේවමාලිගාවයි ඉඳි කරන්න ඉඩ දෙනවා (එස්රා 1:1-3; යෙසා 44:28ආ; it-E “සයිරස්” 17¶)


තව හොයන්න: යෙසායා 45:1-4 තියෙන වචන සයිරස් ඉටු කළේ කොහොමද?

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෙසා 44:28—තමන්ට නමස්කාර කරන්න කියලා යෙහෝවා සයිරස්ට බල කළේ නැහැ කියලා අපි දන්නේ කොහොමද? (w24.02 30 8¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) යෙසා 44:9-20 (th 10 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 1යි) ගෙයින් ගෙට. සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව දෙන්න. (lmd 4 පාඩමේ 3 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. අඳුරන කෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කරන්න. (lmd 3 පාඩමේ 4 කරුණ)

6. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. සිහි කිරීමට යන්න බොස්ගෙන් නිවාඩු ඉල්ලන්න. (lmd 6 පාඩමේ 3 කරුණ)

7. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් ගිය වෙලාවේ සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්ත කෙනෙක්ගෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද අහන්න. (lmd 7 පාඩමේ 4 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 69

8. සභා අවශ්‍යතා

(විනා. 15යි)

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 11වෙනි කොටසට හැඳින්වීම සහ 68-69 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 137 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න