බොලිවියාව: ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලයක් ඉදි කරන ආකාරය
පසුගිය වසරෙන්
යෙහෝවා දෙවි දේවරාජ්‍යය මගින් කරන දේවල් ගැන යෙසායා කිව්වේ “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය” කියලයි. (යෙසායා 9:7) මේ පොළොවේ හිටිය කාලය පුරාම දෙවිගේ කැමැත්ත කරන්න දේවරාජ්‍යයේ රජු වන යේසුස්ට තිබුණෙත් ලොකු ආශාවක්. (යොහන් 2:17) යෙහෝවා දෙවිව සහ යේසුස්ව ආදර්ශයට අරගෙන, සාක්ෂිකරුවනුත් පහුගිය අවුරුද්ද පුරා දෙවිට ළං වෙන්න මිනිසුන්ට උදව් කළේ ලොකු ආශාවකින්. ඒ ගැන මේ වාර්තාවෙන් දැනගන්න පුළුවන්.
එල් සැල්වදෝරය: 2015දී පවත්වපු සමුළුව