1 
හමුදාවට බඳවගන්න පුරුෂයන්ව ලියාපදිංචි කරයි (1-46)
 
ලෙවීවරුන්ව හමුදා සේවයෙන් නිදහස් කරයි (47-51)
 
කඳවුරේ කූඩාරම් ගහගන්න ඕනෙ පිළිවෙළ (52-54)
 
 
 2 
 
 3 
 
 4 
කෝහාත්වරුන්ගේ වගකීම් (1-20)
 
ගේර්ෂොන්වරුන්ගේ වගකීම් (21-28)
 
මෙරාරීවරුන්ගේ වගකීම් (29-33)
 
ලියාපදිංචි කරපු අය ගැන සාරාංශයක් (34-49)
 
 
 5 
අපවිත්‍ර තත්වයක හිටපු අයව නිරෝධායනය කරයි (1-4)
 
වැරදි පිළිගැනීම සහ වරද වෙනුවෙන් වන්දියක් ගෙවීම (5-10)
 
පුරුෂයාට ද්‍රෝහි වෙලාද කියලා දැනගන්න බිරිඳට තිත්ත වතුර බොන්න දෙයි (11-31)
 
 
 6 
 
 7 
 
 8 
ආරොන් පහන් හත දල්වයි (1-4)
 
ලෙවීවරුන්ව පවිත්‍ර තත්වයකට ගෙනෙයි. එයාලා සේවය පටන්ගනියි (5-22)
 
ලෙවීවරුන්ට සේවය කරන්න පුළුවන් වයස් සීමාව (23-26)
 
 
 9 
 
10 
රිදී හොරණෑ (1-10)
 
සීනයි පාළුකරයෙන් පිටත් වෙයි (11-13)
 
පිටත් වෙලා යන්න ඕනෙ පිළිවෙළ (14-28)
 
ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන්න කියලා හොබාබ්ට කියයි (29-34)
 
සෙනඟ පිටත් වුණ වෙලාවේ මෝසෙස් කරපු යාච්ඤාව (35, 36)
 
 
11 
කන්කෙඳිරි ගාපු සෙනඟ පිටට දෙවියන් ගින්නක් එවයි (1-3)
 
සෙනඟ මස් ඉල්ලලා අඬයි (4-9)
 
මෝසෙස් අධෛර්යය වෙයි (10-15)
 
යෙහෝවා වැඩිමහල්ලන් 70දෙනෙක්ට ඔහුගේ බලය දෙයි (16-25)
 
එල්දාද් සහ මේදාද්; මෝසෙස්ට පාඩුවක් වෙයි කියලා යොෂුවා බය වෙයි (26-30)
 
වටුවන් එවයි; කෑදරකම නිසා සෙනඟට දඬුවම් කරයි (31-35)
 
 
12 
මිරියම් සහ ආරොන් මෝසෙස්ව විවේචනය කරයි (1-3)
 
යෙහෝවා මෝසෙස් වෙනුවෙන් කතා කරයි (4-8)
 
මිරියම්ට කුෂ්ඨයකින් පහර දෙයි (9-16)
 
 
13 
 
14 
සෙනඟ ආයෙත් ඊජිප්තුවට යන්න හදයි (1-10)
 
යෙහෝවාට කේන්ති යයි; සෙනඟට සමාව දෙන්න කියලා මෝසෙස් ඉල්ලයි (11-19)
 
දඬුවම: අවුරුදු 40ක් පාළුකරයේ ඉන්න වෙයි (20-38)
 
අමලෙක්වරු ඊශ්‍රායෙල්වරුන්ව පරද්දයි (39-45)
 
 
15 
පූජා ඔප්පු කරන්න ඕනෙ විදිහ (1-21)
 
අත්වැරදීමකින් වුණ වැරදිවලට ඔප්පු කරන පූජා (22-29)
 
හිතාමතා කරන වැරදිවලට ලැබෙන දඬුවම (30, 31)
 
සබත් නීතිය කඩ කරපු කෙනෙක්ව මරයි (32-36)
 
නූල් රටාවකට ගැටගහලා ඇඳුම්වල වාටි සකස් කරන්න කියයි (37-41)
 
 
16 
 
17 
 
18 
පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ වගකීම් (1-7)
 
පරිත්‍යාගවලින් පූජකයන්ට ලැබෙන කොටස (8-19)
 
ලෙවීවරුන්ට දහයෙන් කොටසක් ලැබෙයි. ලෙවීවරුනුත් දහයෙන් කොටසක් දෙයි (20-32)
 
 
19 
 
20 
මිරියම් කාදෙෂ්වල මිය යයි (1)
 
මෝසෙස් විශාල ගලට සැරයටියෙන් ගහලා පව් කරයි (2-13)
 
ඒදොම්වරු දේශය හරහා යන්න ඊශ්‍රායෙල්වරුන්ට අවසර දෙන්නේ නැහැ (14-21)
 
ආරොන් මිය යයි (22-29)
 
 
21 
ආරද්වල රජව පරද්දයි (1-3)
 
තඹ සර්පයා (4-9)
 
ඊශ්‍රායෙල්වරු මෝවබ් දේශය මඟහැරලා යයි (10-20)
 
අමෝරිවරුන්ගේ රජ වන සීහොන්ව පරද්දයි (21-30)
 
අමෝරිවරුන්ගේ රජ වන ඕග්ව පරද්දයි (31-35)
 
 
22 
 
23 
 
24 
 
25 
 
26 
 
27 
 
28 
 
29 
 
30 
 
31 
 
32 
 
33 
 
34 
 
35 
 
36