පටුන
2003 දෙසැම්බර් 8
ඔබේ බදු බර වැඩිද?
ලොව පුරාම සිටින ජනයා බොහෝවිට බදු ගෙවීම නුරුස්සති. බදු ගෙවීම එතරම්ම සංකීර්ණ දෙයක් වී ඇත්තේ මන්ද? එතරම් වැඩි ප්‍රමාණයක් බදු ගෙවීමට සිදු වී ඇත්තේ මන්ද? ඔබ බදු ගෙවීමට බැඳී සිටින්නේද?
3 බදු ගෙවීමට දක්වන නුරුස්නා ගතිය වැඩි වී ඇත්තේ මන්ද?
5 බදු—“ශිෂ්ට සම්පන්න සමාජයකට ගෙවිය යුතු මිලක්ද?”
16 සබන් “ඔබ ළඟම ඇති කදිම එන්නතක්”
22 ඔබ දන්නවාද?
28 වන ලැහැබේ විශිෂ්ට රංග ශිල්පියා
30 පිබිදෙව්! 84වෙනි වෙළුම සඳහා තේමා පටුන
31 මිනිසා මැවුම්කරුගේ නිර්මාණය අනුකරණය කරයි
32 බලපෑමක් කිරීමට සමත් වූ පොතක්
රුධිරය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය මා පිළිගත්තා 12
රුධිර ප්‍රවේශනය පිළිබඳ තම දෘෂ්ටිය වෙනස් කරගැනීමට ජපන් ජාතික වෛද්‍යවරයෙකුට බයිබලය බලපෑ ආකාරය ගැන දැනගන්න
ඔබේ දරුවාට උණ ගැනුණොත් ඔබ ඒ ගැන කොතරම් සැලකිලිමත් විය යුතුද? උණ සමනය කරගැනීමට ඔබේ දරුවාට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද?
[2වන පිටුවේ පින්තූරය]
බදු ගෙවීමට එරෙහි වන උද්ඝෝෂකයෝ පොලීසිය සමඟ ගැටෙති
[හිමිකම් විස්තර]
AFP/Getty Images