පටුන
2010 මාර්තු
නව සොයාගැනීම්වලට මුල් වූයේ කුමක්ද?
මිනිසුන් බිහි කර ඇති නිර්මාණ, බොහෝ කලක පටන් අප අවට ලෝකයේ දකින්න තිබෙන නිර්මාණ සමඟ සන්සන්දනය කිරීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
3 එය මුලින්ම නිර්මාණය කළේ කවුද?
10 අප අවට ඇති නිර්මාණයන්ගෙන් ඉගෙනගත හැකි දේ
22 සර්පයන්ට නමස්කාර කිරීම එදා සහ අද
24 ඕඩේසා නගරයේ සංකීර්ණ උමං පද්ධතිය
27 දස දෙසින්
31 පවුලේ සැමට
32 බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය දුන් යේසුස්
මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු වීමට හේතුව 12
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන දැනගැනීමට උසස් හමුදා නිලධාරියෙකුට පෙලඹීමක් ඇති වුණේ ඇයි කියා දැනගැනීමට ඔබ කැමති ඇති.
බයිබලයේ සෑම කොටසක්ම අදටත් අදාළද? 28
මෝසෙස්ගේ නීතිය පිළිබඳ හා පෙළපත් පිළිබඳව බයිබලයේ සඳහන් තොරතුරු අදටත් අදාළ වන ආකාරය දැනගන්න ඔබ කැමතිද?