පටුන
2013 මාර්තු
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
මුල් පිටුවෙන්: හොඳ තාත්තා කෙනෙක් වෙන්න නම් 4-7
වෙබ් අඩවියෙන් බලන්න
යෞවනයන්ට
යොවුන් සිතේ ගැටලු
වැඩ කල් දාන පුරුද්ද අත්හරින්නේ කොහොමද?
ඉස්කෝලෙන් දෙන පැවරුම්, ගෙදර දොරේ වැඩ ඔයාට කවදාවත් වෙලාවට ඉවර කරගන්න බැරිද? එහෙම වෙන්නේ කරන්න තියෙන වැඩ කල් දාන නිසාද? වැඩ කොච්චර අමාරු වුණත් කරන්න කිසිම ආසාවක් නැති වුණත් කරන්න හුඟක් වැඩ තිබුණත් ඒ අභියෝග ජය ගන්න මේ ලිපිය උදව් වෙයි.
(බයිබල් ඉගැන්වීම්/යෞවනයන් යටතේ බලන්න)
දරුවන්ට
බයිබල් චිත්‍ර කතාව කියවන්න. බයිබල් චරිත ගැනත් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් දරුවන්ට කියා දෙන්න ඒ පිටු පාවිච්චි කරන්න.
(බයිබල් ඉගැන්වීම්/දරුවන් යටතේ බලන්න)