අපේ වෙබ් පිටු වෙතට ඉක්මන් මඟක්!
මේ මාසයේ ඉඳලා විශේෂ කෝඩ් එකක් (ඉහළ තියෙන කෝඩ් එක නැතහොත් කේතය වගේ) පිබිදෙව් සඟරාවේ දකින්න ලැබෙයි. ඒ කෝඩ් එක හරහා ඉක්මනින්ම අපේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. ඒ සඳහා ඕනෙ කරන්නේ කැමරාවක් තියෙන ටැබ්ලට් එකක් හරි ස්මාට්ෆෝන් එකක් හරි විතරයි.
- QR code හඳුනාගන්න පුළුවන් ඇප් එකක් (software application) ඩවුන්ලෝඩ් කරගන්න. 
- ඇප් එක ක්රියාත්මක කරන්න. 
- සඟරාවෙ තියෙන කෝඩ් එක ස්කෑන් කරන්න. 
දැන් ඔබ කෙලින්ම අපේ වෙබ් අඩවියේ!