ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 86
  • ගුණ යහපත් සහෝදරියන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගුණ යහපත් සහෝදරියන්
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ගුණ යහපත් සහෝදරියන්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයා කාන්තාවන්ට සලකන්නේ යෙහෝවා සලකන විදිහටමද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ස්වාමීන් වහන්සේ තුළ වෙහෙසා වැඩ කරන ස්ත්‍රීන්”
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 86

ගීතිකා අංක 86

ගුණ යහපත් සහෝදරියන්

(රෝම 16:2)

1. සා-රා ම-රි-යා රූත් හා එස්-තර් වැන්-නන්

ය-හ-පත් ගු-ණැ-ති භාර්-යා-වන් වේ-ය

දේ-ව-භක්-ති-ය-ටයි මුල් තැ-න දුන්-නේ

අ-ප න-මින් හ-ඳු-න-න අ-යයි ඒ

දෙව් ද-යා-ව ලැ-බූ-වන් වේ ත-වත්

ඔ-වුන්-ද විශ්-වා-සී-ව සි-ටි-යා දෙව්-ට

2. ප්‍රේ-ම-ය දි-රි-ය ය-හ-පත්-ක-ම

සෑ-ම-දෙ-නා-ට ති-බි-ය යු-තු වේ

ඒ ය-හ ගු-ණ ඔ-වුන්-ට ති-බු-ණා

ආ-දර්-ශ-ය-කි ඒ ස්ත්‍රීන් අ-ප-හ-ට

පි-ළි-ප-දියි නම් ඒ ආ-දර්-ශ-යන්

ස-හෝ-ද-රි-යන්-ට ගෙ-න දේ ස-තු-ට

3. මව්-ව-රු දූ-ව-රු භාර්-යා-වන් සෑ-ම

ප්‍රී-ති-මත්-ව ඉ-ටු ක-රයි ව-ග-කීම්

පෙන්-වයි ය-ට-හත්-ක-ම මු-ළු හ-දින්

අ-නු-මැ-ති-ය ලැ-බෙයි දෙව්-ගේ නි-ති

දෙව් වේ ශක්-ති-ය සැ-ම-දා ඔ-බේ

රැ-ක-ගැ-නී-ම-ට ඔ-බ-ගේ භක්-ති-ය

(ෆිලි. 4:3; 1 තිමෝ. 2:9, 10; 1 පේතෘ. 3:4, 5 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න