ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 137
  • ගුණ යහපත් සහෝදරියන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගුණ යහපත් සහෝදරියන්
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ගුණ යහපත් සහෝදරියන්
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයා කාන්තාවන්ට සලකන්නේ යෙහෝවා සලකන විදිහටමද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ස්වාමීන් වහන්සේ තුළ වෙහෙසා වැඩ කරන ස්ත්‍රීන්”
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 137

ගීතිකා අංක 137

ගුණ යහපත් සහෝදරියන්

(රෝම 16:2)

  1. 1. සා-රා, ම-රි-යා, රූත් හා එස්-තර් වැන්-නන්

    ඒ සැ-ම ගු-ණ-ය-හ-පත් භාර්-යා-වන්

    දේ-ව-භක්-ති-ය-ටයි මුල් තැ-න දුන්-නේ

    දෙව් ද-යා-ව ලැ-බූ-වන් ත-වත් වේ-ය

    නො-ද-නී අ-ප සැ-ම ඔ-වුන්-ව

    ළැ-දි වී සි-ටි-යා නො-සැ-ලී දෙව්-ඳුන්-ට

  2. 2. සෑ-ම-දෙ-නා-ට ති-බි-ය යු-තු වේ

    ප්‍රේ-ම-ය, දි-රි-ය, ය-හ-පත්-ක-ම

    ඒ ය-හ ගු-ණ ඔ-වුන්-ට ති-බු-ණා

    එ-වැ-නි සො-යු-රි-යන් අ-දත් සි-ටියි

    ඒ සැ-වො-ම ආ-දර්-ශ-යක් වේ-ය

    විශ්-වා-ස-වන්-ත-ව සි-ටී-ම-ට දෙව්-ට

  3. 3. මව්-ව-රු, දූ-ව-රු, භාර්-යා-වන් සෑ-ම

    දෙව් සේ-වේ නි-යැ-ලේ-වි උ-ද්‍යෝ-ග-යෙන්

    පෙන්-වයි ය-ට-හත්-ක-ම මු-ළු හ-දින්

    දෙව් සි-ත ස-තු-ටු ක-රයි නි-තැ-තින්

    සැ-ම-දා දෙව් වේ ඔ-බේ ස-වි-ය

    නිර්-ම-ල ඔ-බ-ට ලැ-බේ ආ-ශීර්-වා-ද

(ෆිලි. 4:3; 1 තිමෝ. 2:9, 10; 1 පේතෘ. 3:4, 5 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න