ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 174-175 පි.
  • 12වෙනි කොටසට හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 12වෙනි කොටසට හැඳින්වීම
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • දෙවි සවන් දෙන යාච්ඤා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ස්වාමිනී, යාච්ඤා කරන්නේ කෙසේදැයි කියා අපට උගන්වන්න’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අපි යාච්ඤා කරන්න ඕන යේසුස්ටද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 174-175 පි.
යේසුස් ලොකු කුඩා හැමෝටම උගන්වමින්

12වෙනි කොටසට හැඳින්වීම

යේසුස් ස්වර්ග රාජ්‍යය ගැන මිනිස්සුන්ට ඉගැන්නුවා. දෙවියන්ගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන්න, දේවරාජ්‍යය පොළොවට එන්න, දෙවියන්ගේ කැමැත්ත පොළොවේ වෙන්න කියලා යාච්ඤා කරන්නත් ඔහු ඉගැන්නුවා. ඔයා දෙමාපියෙක් නම් ඒ යාච්ඤාවේ තේරුම දරුවාට කියලා දෙන්න. තමන් දෙවියන්ට ළැදිව ඉන්න එක නවත්තන්න යේසුස් සාතන්ට ඉඩ දුන්නේ නැහැ. යේසුස් නියෝජිතයන්ව තෝරගත්තා. යේසුස් එක්ක ස්වර්ගයේ රජවරු විදිහට වැඩ කරන්න මුලින්ම තෝරගත්තේ එයාලව. සැබෑ නමස්කාරය ගැන යේසුස්ට මොන තරම් උනන්දුවක් තිබුණාද කියලා පැහැදිලි කරන්න. මිනිස්සුන්ට උදව් කරන්න තිබුණු ආසාව නිසා යේසුස් අසනීප අයව සුව කළා, බඩගින්නේ හිටිය අයට කෑම දුන්නා, මැරුණු අයවත් නැවත නැඟිට්ටෙව්වා. ඔහු ඒ හැම දේකින්ම පෙන්නුවේ දේවරාජ්‍යයෙන් මිනිස්සුන්ට ලැබෙන්න යන දේවල් ගැනයි.

වටින පාඩම්

  • දේවරාජ්‍යය ගැන දේශනා කරන්න කියලත් ගෝලයන් වෙන්න මිනිස්සුන්ට උදව් කරන්න කියලත් යේසුස් අනුගාමිකයන්ට කිව්වා

  • යාච්ඤා කරද්දී මුලින්ම යෙහෝවාට සම්බන්ධ දේවල් ගැන කියන්න

  • මුළු හදවතින්ම සමාව දීලා අනිත් අය ඔයාට කරනවාට කැමති දේම ඒ අයටත් කරන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න