ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 202-203 පි.
  • 13වෙනි කොටසට හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 13වෙනි කොටසට හැඳින්වීම
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • 11වෙනි කොටසට හැඳින්වීම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • 12වෙනි කොටසට හැඳින්වීම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • 3වෙනි කොටසට හැඳින්වීම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස්ගේ නැවත නැඟිටීම අපිට වැදගත් ඇයි?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 202-203 පි.
යේසුස් නියෝජිතයන්ගේ කකුල් සෝදමින්

13වෙනි කොටසට හැඳින්වීම

යේසුස් පොළොවට ආවේ මිනිස්සු වෙනුවෙන් ජීවිතය පූජා කරන්න. ඔහු මිය ගියත් ඔහු ලෝකයෙන් ජය ගත්තා. යෙහෝවා යේසුස්ව අමතක කළේ නැහැ. ඔහු යේසුස්ට ආපහු ජීවිතය දුන්නා. මැරෙන මොහොත වෙන කල්ම නිහතමානීව අනිත් අයට සේවය කරපු යේසුස් එයාලා අතින් වුණු වැරදිවලට සමාව දුන්නා. යේසුස්ව නැවත නැඟිට්ටෙව්වාට පස්සෙත් ඔහු ගෝලයන්ව බලන්න ඇවිත් එයාලට භාර දීපු වැදගත් වැඩේ කරන විදිහ ගැන ඉගැන්නුවා. ඔයා දෙමාපියෙක් නම් ඒ වැඩේ ඉටු කරන්න අපිටත් අවස්ථාව ලැබිලා තියෙන එක ගැන අගයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න.

වටින පාඩම්

  • යෙහෝවාට ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්

  • යේසුස් කළා වගේ අනිත් අයට සේවය කරන්නත් උදව් කරන්නත් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න

  • සැබෑ ක්‍රිස්තියානීන් එකිනෙකාට ආදරයෙන් සලකනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න