ගීතිකා අංක 5
දෙවිගේ පුදුමාකාර ක්රියා
- 1. දෙව්-නි ද-නී ඔ-බ සි-යල්-ල - මා-ගේ සෑ-ම ක්රි-යා-වක් ගැ-න-ම - ඔ-බ ද-නී මා-ගේ සි-තු-වි-ලි-ද - මු-වින් ප-ව-ස-න දේ හා - මා ය-න තැන් - මව්-ගේ කු-සේ වැ-ඩෙ-න කල්-හි - ඔ-බේ නෙ-ත දු-ටු-වෙ-හි-ය මා - මා වැ-ඩෙ-නා ක-ල ඔ-බ දු-ටු-වා - ප-ස-ස-මි විස්-මි-ත වූ - ඔ-බේ ක්රි-යා - දෙව්-නි ඔ-බේ ඥා-න-ය වි-ශිෂ්-ට-ය - මා ද-නි-මි, ස්ථි-ර-ව ද-නි-මි - වෙ-ළා-ගත්-තත් ග-න අන්-ධ-කා-ර-ය - ඔ-බ-ට මා හො-ඳින්-ම පෙ-නේ-වි - දෙව්-ගෙන් සැ-ඟ-වෙන්-න හැ-කි-ද - සැ-ඟ-වී නෑ ඔ-බෙන් කි-සි-ම දේ - මි-නී ව-ළේ හෝ සා-ග-රේ සි-ටි-යත් - ස්වර්-ගේ සි-ටි-යත් හො-ඳින්-ම - පෙ-නේ-වි මා 
(ගීතා. 66:3; 94:19; යෙරෙ. 17:10 බලන්න.)