ගීතිකා අංක 110
දෙවිගේ පුදුමාකාර ක්රියා
1. දෙව්-නි ද-නී ඔ-බ සි-යල්-ල
මා-ගේ සෑ-ම ක්රි-යා-වක් ගැ-න-ම
ඔ-බ ද-නී මා-ගේ සි-තු-වි-ලි-ද
මු-වින් ප-ව-ස-න දේ හා මා ය-න තැන්
මව්-ගේ කු-සේ වැ-ඩෙ-න කල්-හි
ඔ-බේ නෙ-ත මා දු-ටු-වෙ-හි-ය
මා වැ-ඩෙ-නා ක-ල ඔ-බ දු-ටු-වා
ප-ස-ස-මි ඔ-බේ විස්-මි-ත ක්රි-යා මා
දෙව්-නි ඔ-බේ ඥා-න-ය වි-ශිෂ්-ට-ය
මා ද-නි-මි ස්ථි-ර-ව ද-නි-මි
ග-න අ-ඳු-ර මා වෙ-ළා-ගත්-ත-ද
ඔ-බ-ට මා හො-ඳින්-ම පෙ-නේ-වී
ඔ-බෙන් සැ-ඟ-වෙන්-න හැ-කි-ද
සැ-ඟ-වී නෑ ඔ-බෙන් කි-සි-ම දේ
සා-ග-රේ හෝ භූ-මි ප-තු-ලේ ගි-යත්
අ-හස්-කු-ස-ට ගි-යත් ඔ-බ-ට පෙ-නේ
(ගීතා. 66:3; 94:19; යෙරෙ. 17:10 බලන්න.)